ජනප්‍රිය නිලි අමන්දා සිල්වාගේ සුන්දර පින්තූර 20ක් මෙන්න

ලංකාවේ ඉන්න ගොඩක් ජනප්‍රිය වගේම ගොඩක් දක්ෂ නිරූපන ශිල්පිනියක් තමයි අමන්දා සිල්වා කියන්නේ, ඉරාජ් වීරරත්නගේ වස්සානේ හීනී ගීතයෙන් ඇය ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුනා. මීට වසර කිහිපයකට කලින් ඇය විවාහ වුනා ඒ දිමුතු සමග. ඉතින් විවාහයත් එක්ක ඇය විදේශ රටකට යන්න තීරණය කරනවා. විදේශ ගතවුනත් නිරූපන ක්ෂේත්‍රය අතහරින්නේ නෑ කියලයි අමන්දා කියන්නේ, ඒ පිලිබඳ අමන්දා පැවසුවේ මෙන්න මේ වගේ කතාවක් ” මම ලංකාවෙන් විතරයි යන්නේ, නිරූපනයෙන් සමුගන්නේ නෑ, මොකද තවම මගේ ඇඟ ලස්සනයි. ඒනිසා දිගටම නිරූපනයේ යෙදෙන්න තමයි මගේ අදහස.

අමන්දාට දිමුතු මුණගැහෙන්නේ ඇයගේ මාමා හරහා. මාමා තමයි ඇයට යෝජනා කරන්නේ දිමුතු කියලා කෙනෙක් ඉන්නවා කතා කරලා බලන්න කියලා. ඉතින් ඒ විදියට මේ දෙන්නා එක්ක කතා කරලා වසර තුනකට පසු තමයි ඔවුන් දෙදෙනා විවාහ වෙන්නේ, අමන්දා කියන්නේ ගොඩක් ආගමට දහමට ලැදි කෙනෙක්, අමන්දා වැඩිපුරම අදහන්නේ කතරගම දෙවියන්ලු. ඒ විතරක් නෙවෙයි කතරගම දෙවියන්ගේ ගාථා ලියපු පොතක් ඇය හෑන්ඩ් බෑග් එකේ දාගෙන ඇය යන සෑම තැනකටම ගෙනියනවා කියලත් අමන්දා කියනවා. ඉතින් ඔයාලා ගොඩක් ආදරේ කරන අමන්දාගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.