ජනප්‍රිය නළු හේමාල් සහ මනෝජා ප්‍රනාන්දුගේ සුන්දර චායාරූප 25ක් මෙන්න

අභිශේකා විමලවීර කියන්නේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය ගායිකාවක්, ඇය ගායනා කල ගීත සියල්ලම ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය වුන ගීත විදියට හඳුන්වන්න පුළුවන්, ඉතින් මේ දක්ෂ ගායිකාව උපතලබන්නේ 1988 වසරේ නොවැම්බර් මස 11වන දිනයි, ඇය අධ්‍යාපනය හදාරන්නේ ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයෙන්. ඉන්පසු කොළඹ කැම්පස් එකෙන් උසස් අද්‍යාපනය හදාරනවා, අභිශේකා මුලින්ම ජනප්‍රිය වෙන්නේ Challenges සිනමා පටයෙන්. ඉතින් ලංකාවේ ගොඩක් ජනප්‍රිය ගායන ශිල්පිනියක වන අභිශේකාගේ අලුත්ම ගීතය පසුගිය දිනක එළිදැක්වූවා,

ඇය එම ගීතය නම් කරලා තිබුනේ ‘මතක’ නමින්, මෙම ගීතයේ රූප රචනාවට රංගනයෙන් දායක වෙන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පියෙක් වගේම ජනප්‍රිය මෝස්‌තර නිරුපන ශිල්පියෙකු වන හේමාල් රණසිංහ සහා නවක රංගන ශිල්පිනියක වන මනෝජා ප්‍රනාන්දු විසින්. මෙම ‘මතක’ ගීතයට අති විශාල ජනතා ප්‍රසාදයක් ලැබිලා තියෙනවා, ඉතින් මේ ගීතයේ රූප රචනය නිර්මාණය කරන අවස්ථාවේ ගත මනොජාගේ සහ හෙමාල්ගේ සුන්දර චයාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.