ජනප්‍රිය නළු බිමල් ජයකොඩි සහ සුජානි දැන් ගෙවන සුන්දර ජීවිතයේ චායාරූප 30ක් මෙන්න

ලංකාවේ හැමෝම ගොඩක් ආදරේ කරන, හැමෝම නිතර නිතර කතාවෙන ගොඩක් ජනප්‍රිය ඒ වගේම නිහතමානී කාලා කරුවෙක් තමයි බිමල් ජයකොඩි කියන්නේ. ඇත්තටම ඔහු කළා ලෝකයේ ප්‍රවීනයෙක්. ලැබෙන ඕනෑම චරිතයක් තාත්වික ලෙස කිරීමේ අපූරු හැකියාවක් බිමල්ට තියෙනවා. සරසවි සම්මාන උළලේ, 2016 වසරේ හොඳම සහාය නළුවාට හිමි සම්මානය දිනාගන්නෙත් බිමල් ජයකොඩි විසින්, මෑතකදී ඔහු කල ජනතාවට ගොඩක්ම සමීප වුනු චරිතය තමයි දෙවෙනි ඉනිමේ අනුහස්ගේ සහ අවන්තගේ පියා ලෙස රඟපෑ රවී ෆ්‍රේනෑන්ඩෝගේ චරිතය,

ඉතින් බිමල් වගේම තමයි ලංකාවේ අය ගොඩක්ම ආදරේ කරන තවත් චරිතයක් තමයි සුජානි මේනකා කියන්නේ. ඇයත් අති ධක්ෂ රංගන ශිල්පිනියක් නමුත් ඇය නම් මෑතකදී වැඩිය දකින්න ලැබුනේ නෑ. ඉතින් බිමල් ජයකොඩි සමග විවාහ වුනු සුජානි ඔවුන්ගේ යුග දිවියේ 14 වන සැමරුම අද සැමරුවා. ඉතින් ඔබත් මමත් ගොඩක් ආදරේ කරන මේ යුවලගේ ඉදිරි ජීවිතය තවත් සුන්දර වෙන්න කියලා හදවතින්ම සුබ පතමු නේද,

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.