ජනප්‍රිය නළු දේවූ සුරේන්ද්‍රගේ සුන්දර චායාරූප 25ක් මෙන්න

මෝස්‌තර නිරූපන ශිල්පියෙක් ලෙස කාලා ලෝකයට පිවිසුන රසික දේවසුරේන්ද්‍ර මුලින්ම රංගනයට පය තබන්නේ දම්සාරි ටෙලි නාට්‍යයෙන්. ඉන්පසු ඔහු ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය ලෙස සම්මාන ලැබූ ‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් වන ධනුකට පනපොවනවා. නම රසික දේවසුරේන්ද්‍ර වුනාට හැමෝම ඔහුව අහඳුනන්නේ ‘දේවූ’ කිවුවම, මොකද පාසලේ ගුරුවරු, ගමේ අය, යාළුවො හැමෝම ඔහුට කතා කරන්නේ ‘දේවූ’ කියලා. දේවූගේ ගම නුවර ඔහුගේ හොඳම යාලුවා තමයි ලංකාවේ ප්‍රකට ක්‍රකට් ක්‍රීඩකයෙක් වන චාමර කපුගෙදර, කොළඹ ඇවිත් රස්සාවක් කරන්න කියලා කපුගෙදර තමයි දේවූට ඇරයුම් කරන්නේ. ඉතින් කපුගේ ඉලීමට කොළඹ යන දේවූ නැවතිලා ඉන්නෙත් චාමර කපුගෙදරගේ නිවසේ.

දේවූ ඉගන ගන්නේ කිංස්වුඩ් විද්‍යාලයේ වාණිජ අංශයෙන්, ඔහු උසස් පෙළ දක්වා අධ්‍යාපන කටයුතු හැදෑරුවා. දේවූට අයියලා දෙන්නෙක් හා නංගි කෙනෙක් ඉන්වා. ලෙකු අයියා රගර් ක්‍රීඩකයෙක්. පොඩි අයියා ඉන්නෙ පිටරටක. නංගි පෞද්ගලික බැංකුවක රැකියාවක් කරනවා. දේවූගේ අම්මයි, තාත්තයි නුවර ඉන්නෙ. තාත්තට නුවර සාප්පුවක් තියෙනවා. ඉතින් ඔයාලා ගොඩක් ආදරේ කරන දෙවෙනි ඉනිමේ ධනුක ගේ සුන්දර පින්තූර ටිකක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

23.

24.

25.