ජනප්‍රිය නළු ගයාන් වික්‍රමතිලකගේ පළමු විවාහයේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මෙන්න

ගයාන් වික්‍රමතිලක කියන්නේ ලංකාවේ ඉන්න ගොඩක් දක්ෂ රංගන ශිල්පියෙක්, ගයාන් ගැන නොදන්නා කෙනෙක් නොමැති තරම්, ගයාන් දැන් විවාහ වෙලා ඉන්නේ රංගන ක්ෂේත්‍රයේ ඉන්න දැවැන්ත තාරකාවියක් සමග ඇය තමයි චතුරිකා පීරිස්. චතුරිකා සමග විවාහ වෙන්න කලින් ගයාන් විවාහ වෙලා හිටියේ ෆර්ෂිනා ලතීෆ් සමගයි. ෆර්ෂිනාගේ අම්මා සිංහල ජාතික කාන්තාවක්, ඇයගේ පියා මැලේ ජාතිකයෙක්, ඒ හේතුව නිසා ඇයට ෆර්ෂිනා ලතීෆ් නම හිමිවී තිබෙනවා. ගයාන් සහා ෆර්ෂිනා ලතීෆ් සමග ආදර සම්බන්දයක් පටන් ගන්නේ සිරස ටීවී එකේ තරුමන්සල කියන ප්‍රෝග්‍රෑම් එකට ගිය අවස්තාවීදී කියලයි ෆර්ෂිනා ලතීෆ් කියන්නේ. ඔවුන් විවාහ වන විට ෆර්ෂිනා ලතීෆ්ට වයස අවුරුදු 20ක් වෙනවා.

ඉතින් මේ විවාහ ජීවිතය සතුටින් ගෙවිලා යද්දී ගයාන්ගේ ජීවිතයට තවත් කෙනෙක් එබිකම් කරනවා ඒ තමයි චතුරිකා පීරිස් මෙම අනියම් සම්බන්දය පිලිබඳ දැනගන්නකොට ෆර්ෂිනා ලතීෆ්ට ගයාන්ට දාව දරුවන් දෙදෙනෙකුත් සිටිනවා. පසුව ගයාන් ෆර්ෂිනා ලතීෆ්ගෙන් වෙන් වෙලා චතුරිකා පීරිස් සමග යුග දිවියට එළැඹෙනවා, එවිට ඔහුහේ පළමු බිරිඳ ගේ වැඩිමල් පුතුට වයස අවුරුදු තුන හමාරයි ඒ වගේම බාල පුතුට වයස අවුරුදයි. ඉන් පසු ෆර්ෂිනා ලතීෆ් දරුවන් දෙදෙනා සමග ගත කරන්නේ ගොඩක් දුෂ්කර ජීවිතයක් අවසානයේ ඇය තම ජීවන සටන ජයගන්න දරුවන් දෙදෙනා තම මවට භාරදී රට රැකියාවකට විදේශ ගතවනවා. ඉතින් ඔයාලා වැඩිය දැකලා නැති ජනප්‍රිය නළු ගයාන් ගේ පළමු කසාදයේ බිරිඳ සහා දරුවන් දෙදෙනාගේ චායාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.