ජනප්‍රිය චිත්‍රපට නිලි අනුෂා දමයන්තිගේ සුන්දර චායාරූප 25ක් මෙන්න

අනුෂා දමයන්ති කියන්නේ ලංකාවේ සිනමාවට නැතිවම බැරි චරිතයක්, දක්ෂ රංගන ශිල්පිනියක වුනත් ඇය රංගනයට වඩා ගොඩක්ම දක්ෂ නර්තනයට, අනුෂා රංගන ශිල්පිනියක් වෙන්න තීරණය කරලා තියෙන්නේ ප්‍රවීණ රංගන ශිල්පී විජේ කුමාරතුංග නිසා කියලයි ඇය කියන්නේ. විජය කුමාරතුංගට ගහන දර්ශනයක් තිබ්බොත් අනුෂා චිත්‍රපට ශාලාව දෙවනත්වෙන්න අඬනවාලු.

අනුෂට වැඩිමල් සහෝදරයෙක් ඉන්නවා ඔහුත් දැන් විවාහවෙලා ‍වෙනත් පළාතක ජීවත්වන්නෙ. අනුෂා කියන්නේ පොඩි කාලේ ඉඳම්ම ගොඩක් දඟ චරිතයක්, ඇය ඒ මතක අවදි කරන්නේ මේ විදියට, ” මට මතකයි පුංචිකාලෙ අම්මව විහිලුවට බය කරන්න පුටු සෙටිය යට හැංගෙනවා. දවසක් මම දන්නෙම නැතුව මට නින්ද ගිහින්. අම්ම හැමතැනම මාව හොයලා බැරිම තැන අඬ අඬා පොලීසි යන්න හදනකොට සෙටිය යට නින්ද ගිහින් හිටිය මම ඇහැරිලා එළියට ඇවිත්. එදා නම් හොඳටම ගැහුවා. ඒ වගේම අම්ම එක්ක තරහවෙලා අම්මව බයකරන්න ළිඳට ගල් දාල හොරට හැංගිලා ඉන්නව. ඔය වගේ දඟවැඩ කරල ගුටිකාපු වාර අනන්තයි.” ඔන්න ඔහොමයි ඇයගේ කුඩා කාලයේ සුන්දර මතක අපි එක්ක බෙදාගත්තේ. ඉතින් ඔයාලා ගොඩක් ආදරේ කරන අනුෂාගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.