ජනප්‍රිය ගායිකා රයිනි චාරුකාගේ සුන්දර චායාරූප 30ක් මෙන්න

රූකාන්ත පවුලම ගායනයට ගොඩක් දක්ෂ කළා පවුලක්, රූකාන්ත ගුණතිලක සහා ඔහුගේ ආදරණීය බිරිඳත් කාලයක් ලංකාවේ අංක එකේ ගායක ගායිකාවන් ඒ වගේම ඔව්න් දෙපලගේ ගීත අදටත් ගොඩක් ජනප්‍රියයි. රූකාන්ත සහා චන්ද්‍රලේකා විතරක් නෙවෙයි ඔවුන්ගේ ආදරණීය දියණියන් දෙදෙනාත් ලංකාවේ ගොඩක් ජනප්‍රිය ගායිකාවන් ඒ රයිනි චාරුකා ගුණතිලක සහා වින්ඩි ගුණතිලක. ඕනෑම කෙනෙක් වශී වෙන හඬක් තමා ඔවුන් දෙදෙනාට තියෙන්නේ. ඉතින් මේ රූකාන්ත පවුලේ රයිනි ගැනයි.

රයිනි චාරුකා උපත ලබන්නේ 1991 වසරේ අප්‍රේල් මස 10දා, පොප් සංගීත ආරයෙන් ගීත ගායනා කරන ඇයගේ චංචල දෑසේ මායා ගීතය ගොඩක් ජනප්‍රිය වුනා, රයිනිගේ සැමියාවන අකිලත් කළා කටයුතු වලට ගොඩක් සමීප කෙනෙක්, ඔහුට සංගීත කණ්ඩායමක් තියෙනවා ඒ වගේම ඔහු දක්ෂ බේස් ගිටාර් වාදකයෙක්, රයිනිගේ කළා කටයුතු වලට අකිලගෙනුත් ගොඩක් ලොකු සහයක් ලැබෙනවලු,

විශේෂම දේ තමා රයිනිචාරුකා ඇමරිකාවේ The Voice වැඩසටහන සඳහා සුදුසු කම් ලබනවා නමුත් ඇයට ඊට සහබාගී වෙන්න ලැබෙන්නේ නෑ අයගේ ලොකු හීනයක් වෙලා තිබුන The Voice වැඩසටහනට ඇයට සහබාගී වෙන්න බැරි වුන හේතුව පිලිබඳ රයිනි කිවුවේ මේ වගේ කතාවක්.

ඇත්තටම ඒ වස්තාව මගේ පුංචි ලෝකයේ ලොකුම සිහිනය සැබෑ වෙච්ච දවක්, ඒත් ඒ දවසෙම මගේ එක්සෑම් වගයක් තිබ්බා මගේ අම්මයි තාත්තටයි මගේ අද්‍යාපනය වෙනුවෙන් ගොඩක් මුදල් යටකරලා තිබ්බේ, ඉතින් එහෙම තත්වෙක මට ඒ වගේ ඔඩිෂන් එකකට මුහුණ දෙන්න බෑ ඒනිසා මම මගේ හීනේ පැත්තක තියලා අද්‍යාපනය වෙනුවෙන් කැපවුණා.

ඔන්න ඔය විදියට තමා රයිනි ඇයගේ සැබෑකරගන්න බැරිවුණ හීනය ගැන කිවුවේ, මියුරු ස්වරයෙන් ගීත ගායනා කරන රයිනි ගේ ගොඩක් සුන්දර පින්තුර කිහිපයක් තමයි මේ

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.