ජනප්‍රිය ගායිකා කේ.සුජීවා බුදු දහම වැළඳගනී

කේ සුජීවා කියපු ගමන් මතක් වෙන්නේ ගොඩක් සරල ජීවිතයක් ගත කරන ජනප්‍රිය ගායිකාවක් විදියට. ඒ වගේම කේ සුජීවා එළිමහන් ප්‍රසංග කලාවේ අංක එකේ චරිතයක්. ඉතින් ඒ ජනප්‍රියත්වය නිසාම ඇය ගැන විවිද කතා මැවෙනවා. නමුත් ඇය අපිට පෙනෙන සරල ජීවිතයක් ගතකරණ කෙනෙක් නෙවෙයි. ඇය දියණියන් දෙදෙනෙකුගේ මවක් ඒ වගේම ඒ දියණියන් දෙදෙනාටම පියෙකු වුනෙත් ඇය විසින්මයි, අනෙක් මවුවරුන්ට ලොකු ආදර්ශයක්, ජීවිතේ මොනවිදියේ ප්‍රශ ආවත්, මොනතරම් කඩා වැටීම් සිදුවුනත් ඇය දියණියන් දෙදෙනාව අතහැරියේ නෑ.

ඉතින් හැමෝගෙම ආදරේ දිනාගත් මේ තාරකාවිය තමන්ගේ ආගම වෙනස් කරලා. ඒ පිලිබඳ සුජීවා කිවුවේ මේ වගේ කතාවක්, ඇත්තටම මම දැන් බෞද්ධයෙක් මම බුද්ධ දර්ශනයට යොමු වෙලා දැන් අවුරුදු 11ක් වෙනවා. මම බුද්ධ දර්ශනය ඉගෙන ගන්න කෙනෙක් විදිහට යම් අවබෝධයක් මට ඒ පිළිබඳව තියෙනවා කියලා මම හිතනවා. කියලයි ඉතින් අපි ඇයගේ ඉදිරි දිවියට හදවතින්ම සුබ පතමු නේද

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.