ජනප්‍රිය ගායක ප්‍රදීප් රංගන බිරිඳ සමග ගෙවන සුන්දර ජීවිතයේ චායාරූප 20ක්

ලාංකේය ගායන තරඟ ඉතිහාසයේ හොමගේම ආදරේට පාත්‍ර වුන ගායන ශිල්පියෙක් තමයි ප්‍රදීප් රංගන කියන්නේ. ගායන තරඟ වලින් එන තරු කාලයක් යද්දී මැකී යනවා නමුත් ප්‍රදීප් රංගන කියන්නේ තවමත් ගායන ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ජනප්‍රිය ගායකයෙක්. නිතර නිතර ගීත එළිදැක්වූයේ නැති වුනත්, ඒ හඬට ආදරේ කරන විශාල පිරිසක් අදටත් ඔහු වටා සිටිනවා. මේ දිනවල ඔහුගේ ‘ජීවිතේ චාරිකා’ ගීතය ගොඩක් ජනප්‍රියයි,

ප්‍රදීප් කියන්නේ වෛද්‍යවරයෙක්, ඉතින් මේ දිනවල රෝහලේ වැඩ කරගෙන පාඩුවේ ඉන්නවා කියලයි ප්‍රදීප් අපිට කිවුවේ. ප්‍රදීප් දැන් පුංචි දියණියකගේ තාත්තා කෙනෙක්, ඒ චුටි දියණියගේ නම තමයි ‘සාවරී යශෝර්යා’ ඒ වගේම තමයි වෘතීය දිවියට වගේම සංගීත ජීවිතයටත් ප්‍රදීප්ට ලොකුම හයියක් වෙලා ඉන්නේ ඔහුගේ බිරිඳ කියලයි ප්‍රදීප් අපිට කිවුවේ. ඉතින් ලංකාවම ආදරේ කරන ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රදීප් රන්ගනගේ සුන්දර කැදැල්ල තමයි මේ,

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.