ජනප්‍රිය ගායක අසංක ප්‍රියමන්ත පීරිස්ගේ සුන්දර කැදැල්ල මෙන්න

මීට දශක දෙකකට පමණ පෙර ‘හිරු විකසිතවී’ ගීත එකතුව සමග කළා ලොවට පය තබන ඔහු, පසුකාලීනව ඉරබටු තරුව, ආලවන්ත ඇස්‌, සඳ දෙව්දුව, සුවඳ අසපුවේ, කඳුළු අහංකාරයි, කඳුළු සමනලයෙක්‌, නීල ඉඳුවර, වැනි ගීත එකතුවක් නිර්මාණය කරනවා. ඒ වගේම මෙම ගීත ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුන ගීත බවට පත්වෙනවා. ඒ වගේම ඔහුගේ ගීත වලට ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන පටන් ගන්නවා. ඔහු තමයි ලාංකීය එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි චරිතයක් වන අසංක ප්‍රියමන්ත පීරිස්‌.

ඉතින් ලංකාවේ ගායන ලෝකය කියන්නේ කාලෙන් කාලෙට විවිද රැළි එන ක්ෂේත්‍රයක්. ඉතින් මේ රැලි ගැන අසංක ප්‍රියමන්ත පීරිස්‌ කියන්නේ මේ වගේ කතාවක්. ”මම ක්‍ෂේත්‍රයට යොමුවෙලා වසර විස්‌සකට වඩා වැඩියි‌. මුල් කාලය වගේම දැන් බලද්දීත් මට ජනප්‍රියත්වය එකවගේ තිබෙනවා. මෙතැනින් එහාට මට ජනප්‍රියත්වයක්‌ ලබාගන්න වුවමනාවක්‌ නැහැ ඒ නිසා මම රැලිවලට හසුවෙන්නේ නෑ. ක්‍ෂේත්‍රයේ රැඳීමයි වැදගත් වෙන්නේ.” කියලා. ඉතින් කළා ලෝකයට සුන්දර ගීත රැසක් දායාද කල අසංක ප්‍රියමන්ත පීරිස්ගේ කැදැල්ල ඇතුළු සුන්දර චායාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.