ජනප්‍රිය ගායක අමල් පෙරේරා සුරූපී බිරිඳ සමග දැන් ගෙවන සුන්දර ජීවිතයේ චායාරූප 15ක් මෙන්න

හිරෝෂි රොමේෂිකා කියන්නේ කාලයක් පුංචි තිරයට නැතුවම බැරිවුණ චරිතයක්. කාලයක් ඇය ලංකාවේ වැඩිම ප්‍රේක්ෂක ආදරය දිනාගත් රංගන ශිල්පිනියක්ව සිටියා, හිරෝෂි මුලින්ම කරලියට පැමිණෙන්නේ ඩාන්සින් ස්ටාර් තරඟයෙන්, පසුව ඇය ලංකාවේ අංක එකේ ගායකයෙක් වන අමල් පෙරේරා සමග යුග දිවියට එළඹුනා. දැන් ඇය මවක්. හිරෝෂි වැඩිපුරම කාර්යබහුල වෙලා තියෙන්නේ දරුවා නිසා කියලයි ඇය කියන්නේ. මවක් වුනාම ගොඩක් වගකීම් දරන්න වෙනවා එක පහසු දෙයක් නෙවෙයි නමුත් මම ඒ දේට කැමැත්තෙන්ම කැපවෙලා ඉන්නේ කියලයි හිරෝෂි කියන්නේ.

ඇයගේ සහ අමල් පෙරේරාගේ කුඩා දියණියගේ නම අමාශි පෙරේරා මේ දෙන්නම මුලින් ආසාවෙන් ඉදලා තියෙන්නේ පුතෙකුට. ඒත් දැන් හිතෙනවලු දුවෙක් ලැබුන එක හොඳයි කියලා. මොකද කොල්ලෝ හුරතල් වෙන්නේ පොඩිකාලේ විතරයි නේ ඒත් ගැහැණු ළමයි ලොකුවෙලත් හුරතල් වෙන නිසා ගැහැණු ළමයෙක් හොඳයි කියලයි අමල් සහ හිරෝෂි කියන්නේ. ඉතින් බලන්නකෝ අමල් හිරෝෂි සුන්දර කැදැල්ල කෝච්චර ලස්සනයිද කියලා

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.