චුලක්ෂි රණතුංගගේ ලස්සන ඡායාරූප 7ක්

චූලක්ෂි රණතුංග කියන්නේ ලස්සන වගේ ගොඩක් දක්ෂ රංගන ශිල්පිනියක් ඇය පසුගිය දවස්වල ගොඩක්ම ජනප්‍රිය වුනේ “දේදුනු ආකාසේ” කියන චිත්‍රපටන් ජනප්‍රිය නළු හේමාල් රණසිංහ සමහ රංගනයේ යෙදුන ඇය හේමාල්ගේ සැබෑ පෙම්වතිය කියලා ගොඩක් කට කතා පැතිරුනා,

“දේදුනු ආකාසේ” සිනමා පටය හැරුනම “විජයබා කොල්ලය”, නිලංජනා වගේ ගොඩක් ජනප්‍රිය සිනමා පට කිහිපයකටම ඇය රංගනයෙන් දායක වෙලා තිබ්බා,

චුලක්ෂි ගැන ගොඩක් අය දන්නේ ඇය රංගන ශිල්පිනියක් කියලා විතරයි ඒත් ඇය ජාත්‍යන්තරය දක්වා ගිය සුපිරි බාස්කට් බෝල් ශුරියක්, ඒ විතරක් නෙවෙයි චුලක්ෂි කියන්නේ ලක් රූ රැජින කිරුලටත් හිමිකම් කියපු තරුණියක්,

මේ ලස්සන කෙල්ලට විවාහ යෝජනා සහ පෙම් ඇරයුම් නම් අඩුවක් නැතුව ලැබෙනවලු ඒ වගේ දේවල් නිසා පොඩි පොඩි ප්‍රශ්නත් වෙලා තියෙනවා කියලා තමා ඇය අපිට කිවුවේ

ඉතින් ඇය ලගදී ඇයගේ ලස්සනම ලස්සන චායාරූප කිහිපයක් තමයි මේ ඇත්තටම එයා ගොඩාක් ලස්සනයි නේද

ටිකිරි ලියා වගේ නේද..?