චන්න පෙරේරාගේ අලුත්ම එකේ මෙන්න පින්තූර 20ක් මෙන්න

චන්න පෙරේරා කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂකවරක් සහ රංගන ශිල්පියෙක්. ඒ වගේම තමයි රිදී තිරයේ අහිංසක ආදරවන්තයා විදියටත් ඔහු හඳුන්වන්න පුළුවන්. චන්න පෙරේරා රංගන ක්ෂේත්‍රය අවතීර්න වෙලා දශක තුනක් පමණ වෙනවා. චන්න චිත්‍රපට අධ්‍යක්ෂනය කරන්න පටන් අරන් වසර විස්සක් සම්පුර්ණ වුනා, හැමෝම චන්නගෙන් ඉල්ලන්නේ අංජලීකා වගේ චිත්‍රපට කරන්න කියලලු ඉතින් ඒ ඉලීම් නිසා චන්න පෙරේරා අලුත්ම සිනමාපටයක් කරන්න පටන් අරන් ඒ තමයි ‘සඳ සිය සළු’. මේ චිත්‍රපටයේ තිර රචනය කරන්නෙත් චන්න පෙරේරා විසින්. හාස්‍ය, කුතුහලය, රැඳුනු සුපිරිම සිනමාපටයක් තමයි මේක

ඒ වගේම මේ සිනමා පටය හරහා තිරයට අලුත් මුහුණක් කුත් එකතුවෙනවා ඒ ගැන චන්න පෙරේරා කියන්නේ මේ වගේ කතාවක්, මගේ නිර්මාණයක් වෙන ‘යුගාත්‍රා’ සිනමා පටයෙන් මාෂි සිරිවර්ධන මේ ක්ෂේත්‍රයට හඳුන්වලා දුන්නා, ‘සඳ සිය සළු’ චිත්‍රපටයෙන් නිම්හාරා සේනානායක කියලා අලුත්ම මුහුණක් එලියට එනවා ඇයත් සිනමාවේ ලොකු වෙනසක් කරාවි ඊට අමතරව මාලනී ෆොන්සේකා, ක්ලීටස් මෙන්ඩිස්, මොරීන් චාරුනී කුසුම් රේණු ලාල් වීරසිංහ අජිත් වීරසිංහ ශ්‍රීමාල් වෙඩිසිංහ අතුල අධිකාරි සහ ශේෂාද්‍රි ප්‍රියසාද් මේ සිනමාපටයට රංගනයෙන් දායක වෙනවා, ඉතින් මේකත් අංජලීකා වගේම ගොඩක් ජනප්‍රිය වෙයි කියලා බලාපොරොත්තු වෙනවා

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.