චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ සුරූපී දියණිය ලිහිණිගේ සුන්දර ඡායාරූප 30ක් මෙන්න

චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කියන්නේ ලංකාවේ ඉන්න ගොඩක් දක්ෂ ගායකයෙක්, ඒ විතරක් නෙවෙයි ලංකාවේ ගොඩක් අයගේ ආදරේ දිනාගත්ත චරිතයක්. ඒ වගේම චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ගැයූ බොහොමයක් ගීත අදටත් ගොඩක් ජනප්‍රියයි. ඉතින් ලංකාවේම ආදරේ දිනාගත් මේ සුන්දර කළා කරුවා පසුගිය දිනයක ජීවිතයේ අලුත් පියවරක් තබලා. ඒ තමයි අලුත් නිවසකට ගිහින්. ඒ පුවත අපේ රටේ ගොඩක් අයගේ කතාබහට ලක්වුනා ඒ වගේම ගොඩක් ය ඔහුට සුබ පතලා තිබ්බා, හැබැයි අද අපේ කතාබහ චන්ද්‍රසේන හෙට්ටිආරච්චි පිලිබඳ නෙවෙයි. ඔහුගේ සුරූපී දියණිය ගැන.

චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහතාගේ ආදරණීය දියණිය තමයි ලිහිණි හෙට්ටිආරච්චි කියන්නේ, ලිහිනිත් තාත්තා වගේම ගොඩක් දක්ෂ ගායන ශිල්පිනියක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. ලිහිණි ප්‍රාථමික අධ්‍යාපනය හදාරලා තියෙන්නේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විදුහලෙන්. ඉන්පසු සාමාන්‍යපෙළ සඳහා ඇය කොලඹ ගෞතමී බාලිකා විද්‍යාලයට, ඇතුලත් වෙනවා ඉන්පසු ඇය උසස්පෙළ හැදෑරීමට තෝරාගන්නේ කොලොඹ විශාඛා විද්‍යලය, ඉන් සමත්වන ඇය උසස් අධ්‍යාපනය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුල් වෙනවා දැන් ඇය එම විශ්ව විද්‍යාලයේ හතරවන ශ්‍රේණියේ ශිෂ්‍යාවක්. ඉතින් සුන්දර කටහඩකට හිමිකම් කියන චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ සුරූපී දියණිය ලිහිණිගේ ආකර්ශනීය ඡායාරූප පෙළක් අපි අද ඔබ වෙත ගෙන ආවා.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.