චන්ද්‍රලේකාගේ එකම පුත් යොහාන් බිරිඳගේ උපන්දිනයට දීපු සුපිරි සප්‍රයිස් එක මෙන්න – ජායාරූප 20ක්

අපේ රටේ ඉන්න ගොඩක් දක්ෂ වගේම ගොඩක්ම ජනප්‍රිය ගායිකාවක් තමයි චන්ද්‍රලේකා පෙරේරා කියන්නේ. ඇයගේ ආදරණීය එකම පුතනුවන් තමයි යොහාන් පෙරේරා. ඒ විතරක් නෙවෙයි ජනප්‍රිය ගායිකා චන්ද්‍රලේකාගේ පළමු විවාහයේ එකම පුත්‍රයා වෙන්නෙත් යොහාන්. කාලයක් ලංකාවේ හිටපු යොහාන් ඉතාලියේ පදිංචියට යනවා. පසුගිය දිනක යොහාන්ගේ උපන්දින සාදය ඉතාලියේදී ගොඩක් ලස්සනට සමරලා තිබුනා. ඉතින් යොහාන්ගේ ආදරනීය බිරිඳගේ උපන්දින සාදය පැවැත්වුනේ ළඟදී. ඉතින් යොහාන් ඔහුගේ බිරිඳට හරි අපූරු සප්‍රයිස් පාටි එකක් ඕගනයිස් කරලා. තරමක් සරල උපන්දින සාදයක් වුනත් ඒ සාදය ඇතුලේ ආදරයනම් මදි නොකියන්න පිරිලා තිබ්බා කියලයි යොහාන්ගේ බිරිඳ කියන්නේ. ඉතින් ඒ උපන්දින සාදයේ සුන්දර චායාරූප කිහිපයක් යොහාන් විසින් අන්තර්ජාලයට මුදාහැරලා තිබ්බා, මේ එම සුන්දර චායාරූප කිහියක්.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.