චතුරිකා අතහැරපු රොෂාන් ලාබාල බිරිඳ සමග දැන් ගෙවන සැප ජීවිතය මෙන්න

රොෂාන් – රිද්මා ආදර කැදැල්ල ගැන හැමෝම කතා වෙනවා. ඒ ලස්සන කැදැල්ල දැන් තවත් ආදරණීය වෙලා, ඒ වගේම හුරතලේ පිරිණු තැනකුත් වෙලා. එහෙම වෙලා තියෙන්නේ රොෂාන්ගේ සහ රිද්මාගේ කැදැල්ලට අලුතෙන් ආව පොඩ්ඩා නිසා. ඒ වගේම මේ දෙදෙනාගේ සුන්දර චායාරූප නිතර නිතර සමාජ ජාලා වල ශෙයා වෙනවා, රොෂාන් කියන්නේ ලංකාවේ ඉන්න ගොඩක් දක්ෂ රංගන ශිල්පියෙක්. 1975 වර්ෂයේ උපත ලැබූ රොෂාන් අද්‍යාපනය හදාරන්නේ ධර්මරාජ විද්‍යාලයෙන්.

රොෂාන් පිලපිටිය පිලිබඳ ගොඩක් කතා වෙන්න පටන් ගත්තේ 2001 වසරේදී ඒ ඔහු ලංකාවේ ඉන්න ගොඩක්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක සමග විවාහ ගිවිස ගැනීමත්සමගයි, ඔහු විවාහ වෙන්නේ චතුරිකා පීරිස් සමග. නමුත් මෙම විවාහය 2013 වසරේදී අවසන් වෙනවා ඒ චතුරිකා සහ රොෂාන් නීතියෙන් වෙන්වීමත් සමග. ඉන්පසුව චතුරිකා ජනප්‍රිය නළුවකු වන ගයාන් සමගත්, රොෂාන් නවක නිළියක වන රිද්මා සමගත් විවාහ වෙනවා. රොෂාන් රිද්මා විවාහ වෙන්නේ 2017 වසරේදී. ඉතින් දැන් රොෂාන් සහ රිද්මා ජීවත් වෙන්නේ ගොඩක් සතුටින්, මේ තමයි රොෂාන්ගේ අලුත් පෙම්වතිය, බිරිඳ සහ රොෂාන්ගේ හොඳම යෙහෙළිය වන රිද්මා දැන් ගෙවන සුන්දර ජීවිතය.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.