ගෝල්ඩ් හමර් එකයි ඩයමන්ඩ් ලැම්බෝගිනියයි ජපානෙම හොල්ලපු ලංකාවේ කොල්ලා මෙන්න

ලංකාවේ ඉපදිලා ලෝකේ දිනපු අය ඕනෑතරම් ඉන්නවා, ඉතින් අපි අද කතා කරන්නෙත් ඒ වගේ චරිතයක් පිලිබඳ. ලංකාවේ ඉපදිලා පිට රටකට ගියාම ගොඩක් අයට තමන්ගේ උපන් රට අමතක වෙනවා. සමහර අයට සිංහලත් අමතක වෙනවා, අවුරුද්දක් දෙකක් රට ඉඳලා එන සමහර අයට කොස් පොලොසුත් අමතක වෙන අවස්ථා පිලිබඳ අපි ඕනෑ තරම් අහලා ඇති. හැබැයි අද අපේ කතා නායකයා ඒ වගේ කෙනෙක් නෙවෙයි, කොච්චර සල්ලි තිබ්බත් වෙන රටක ජීවත් වුනත් ඔහු අපේකම අමතක කරලා නෑ.

ඉතින් අපි මේ කියන්නේ යන්නේ ලංකාවේ වැඩිය කවුරුවත් දන්නේ නැති එහෙත් මුළු ජපානෙම ප්‍රසිද්ද පුද්ගලයෙක් ගැන ඒ තමයි චමින්ද, ඔහුගේ මුහුනුපොතේ නම තමයි Chaminda ichikawa, මෙයා ජපානයේ ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ වාහන නිසා, චමින්දට තිබෙනවා Gold Hummer H2 වර්ගයේ මෝටර් රථයක් ඒ වගේම ලැම්බෝගිහි වර්ගයේ මෝටර් රථයකුත් ඔහු සතුව තිබෙනවා ඉතින් මේ Gold Hummer රථය නිසා නිතරම තරුණියන්ගේ ආකර්ෂණය අපේ චමින්දට ලැබෙනවා කියලයි ආරංචි, ඒ වගේම චමින්ද තමන්ව හඳුන්වන්නේ Black Lion (කළු සිංහයා) කියලා. ඒ වගේම චමින්ද මුහුණු පොතට එක් කරන චායාරූප වලින් දැකගන්න පුළුවන් ඔහු කොච්චර ලංකාවට ආදරෙයිද කියලා. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන කළු සිංහයාගේ පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.