ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතා 79 වන ඡන්ම දිනය සැමරූ හැටි මෙන්න

වික්ටර් රත්නායක කියන්නේ ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ අති දැවැන්ත චරිතයක්. 1942 පෙබරවාරි 18 වන දින උපන් වික්ටර් රත්නායක කියන්නේ කුඩා කල සිටම සංගීතමය පසුබිමක හැදී වැඩුනු පුද්ගලයෙක්, මෑත කාලයේ වික්ටර් රත්නායකයන් පිලිබඳ විවිද කතා මතුවුනා. ඒ ඔහුගේ දෙවන විවාහයත් සමග, වික්ටර් රත්නායක දෙවන වරට විවාහ වෙන්නේ හෂිනි නමැති කාන්තාවක සමග, ඉතින් ඒ විවාහය සමග වික්ටර් රත්නායක පිලිබඳ විවිද කතා මතුවුනා. ඉන්පසු ඉපදුන දවසේ ඉඳන් බෞද්ධවන, බෞද්ධ ගීත ගනානාවක් ගායනා කල ඔහු එම දහම අත්හැර වෙන්ඩ් දහමක් වැළඳ ගන්නවා, ඉතින් ඒ විදියට වෙනසස් වුන වික්ටර් රත්නයකන් පසුගිය දිනක ඔහුගේ 79වන ජන්ම දිනය සැමරුවා.

ඉතින් ඔහුගේ 79 වන ජන්ම දිනය නිමිත්තෙන් රාජගිරියේ වික්ටෝරියා නිවසේ සුවකළ නොහැකි රෝගීන් සඳහා දානමය පුණ්‍යකර්මයක් සිදුකර තිබුනා. මේ අවස්ථාවට ඔහුගේ අලුත් බිරිඳ වන හෂිනිත් එක්වුණා. ඒ විතරක් නෙවෙයි එම අවස්ථාවේ වික්ටර් රත්නායකයන් ගීතයක් ගායනා කළබවත් අපට දැනගන්න ලැබුනා, ඉතින් මෙනන් එම සොඳුරු අවස්ථාවේ චායාරුප කිහිපයක්.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.