ගායන ලෝකයට සමුදුන් නෙලූ අධිකාරිගේ චායාරූප 20ක්

නෙලූ අධිකාරි කියන්නේ ලංකාවෙන් බිහිවුන ගොඩක් දක්ෂ ගායිකාවක්. ‘ඔබ අසා සිටී නම්’ ‘අහසට සොඳුරුද’ ‘දෑසම රිද්දන’ ඇතුළු තවත් ජනප්‍රිය ගීත රැසක් සංගීත ලොවට දායාදකළ ගායිකාවක් විදියටත් ඇයව හඳුන්වන්න පුළුවන්. මෑතකදී අලුත් ගීත කිසිවක් එළිදැක්වූයේ නැතිවුනත්, පසුගිය කාලයේ නෙලු අධිකාරි පිලිබඳ සමාජයේ විවිද කතා මතුවුනා. ඒ ඇය විසින් දේව මෙහෙකයකදී සිදු කල කතාවක් නිසා. ඒ වගේම ඇය නැවත ගීත ගායනා කරන්නේ නෑ කියලත් එම වෙදිකාවේදී කියලා තියෙනවා.

නෙලූ අධිකාරිගේ මේ ක්‍රියාව පිලිබඳ බොහෝදෙනා විවිදමත පලකරලා තිබුනා. එයට ආසන්නතම හේතුව තමයි ලංකාවේ අතිශය ජනප්‍රිය ගායකයෙක් වන වික්ටර් රන්ත්නාය මහතාත් දේව මෙහෙයන් වලට සම්බන්ද කරගෙන තිබුන නිසා. ඒ වගේම නෙලූ ඇයගේ දරුවන් දෙදෙනාත් දේවයන් වහන්සේට බාරකරන්න සුදානම් කියලත් එම දේව සබාවේ සිදුකල කතාවේදී පවසනවා. ඉතින් දේවයන් වහන්සේගේ කීමට ගායන ලොවට සමුදෙන නෙලූ අධිකාරිගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.