ගායනයෙන් ලංකාවම වශීකරගත් නිළියටත් වඩා සුන්දර නදිනි ප්‍රේමදාසගේ අපූරු පින්තූර එකතුවක්

ලංකාවේ කළා ලෝකයේ රංගන ශිල්පිනියන් වගේම ගායන ශිල්පිනියනුත් ගොඩක් ජනප්‍රියයි, ඉතින් ලංකාවේ ගීත ලෝකයට බටහිර පන්නයේ ගීත ගණනාවක්ම දායාදකළ ගායන ශිල්පිනියක් තමයි නදිනි ප්‍රේමදාස කියන්නේ. ගීත රැසකින් ලාංකික ප්‍රේක්ෂක හදවත් මන්මත්කල නදිනි ගායිකාවක් වගේම නිවේදිකාවක ලෙසත් හැමෝම අතර ජනප්‍රිය වුනා. කොහොම වුනත් නදිනි කාලයක් ක්‍ෂේත්‍රයේ පේන්න හිටියේ නෑ එයට හේතුව තමයි නදිනි ඇයගේ දෙවන දරුවා ලැබෙන්න හිටපු නිසා, නමුත් දැන් නදිනි සුපුරුදු පරිදි ප්‍රසංගවලට සහභාගී වෙනවා.

නදිනි කියන්නේ මේ වනවිට ලංකාවේ ගොඩක් ජනප්‍රිය චරිතයක්. ඉතින් ඇයගේ මේ ජනප්‍රියත්වය පිලිබඳ ඇය කියන්නේ මේවගේ කතාවක් ”මෙහෙමයි ගායිකාවක්‌ වුණා කියලා මට හිතල බලෙන් ජනප්‍රිය වෙන්න බෑ. අපේ ගීත අහන සංගීත ලෝලීන්ට රසවිඳින්න පුළුවන් විදියට ගීත ගායනය කිරීමෙන් තමයි ජනප්‍රියත්වය රැඳෙන්නෙ. ඉතින් මගේ ගීතවලට ගොඩක් අය ආදරෙයි ඉතින් එනිසා තමයි මේ ජනප්‍රියත්වය තියෙන්නේ කියලයි මම හිතන්නේ.” කියලයි ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන නදිනිගේ පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

20.