ගාමිණී හෙට්ටිආරච්චිගේ දියණිය ප්‍රතිභාගේ සුන්දර චායාරූප 26ක්

ලංකාවේ බිහිවුන අති දක්ෂ රංගන ශිල්පියෙක් තමයි ගාමිණී හෙට්ටිආරච්චි කියන්නේ. තමන්ට ලැබුන සුළු චරිත පවා තාත්වික ලෙස රඟපාමින් සුළු චරිතයට පවා සුවිශාල සාධාරණයක් කරපු විශිෂ්ට ගණයේ රංගන ශිල්පියෙක් තමයි ගාමිණී කියන්නේ. අද අප අතර නැතිවුනත් ඔහුගේ මතකයන් තවමත් අප අතර තිබෙනවා. ඉතින් මේ දක්ෂ කළා කරුවාගේ උරුමය අද වෙද්දි ඔහුගේ ආදරණිය දියණිය වන ප්‍රතිභා හෙට්ටිආරච්චි ඉදිරියට රැගෙන යනවා. නමුත් ප්‍රතිභා හෙට්ටිආරච්චිත් පසුගිය කාලයේ නිර්මාණ තුළින් දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය රැකියාවක නිරතව සිටි නිසා කියලයි ඇය කියන්නේ.

ප්‍රතිභා මේ වනවිට වෘත්තීන් තුනක නියැළී ඉන්නවලු. එකක් තමයි ඇයගේ අයියා පවත්වාගෙන යන වෙළෙඳ දැන්වීම් නිර්මාණය කරන නිෂ්පාදන ආයතනයක් වන ගාමාස් ඇඩ්වර්ටයිසින් ආයතනයේ රැකියාව, ඊට අමතරව ප්‍රතිභා බාහිර කථිකාචාර්යවරියක් විදියට පෞද්ගලික අංශයේ විශ්වවිද්‍යාලවල කටයුතු කරනවා. ඒ වගේම ඇය පසුගිය වසරක විකාශනය වුන ”පොර්ක් වීදිය” ටෙලි නිර්මාණයටද දායක වෙලා තිබ්බා. ඉතින් ලංකාවේම ආදරේ දිනාගත් රංගන ශිල්පියෙක් වන ගාමිණී හෙට්ටිආරච්චිගේ දියණිය වන ප්‍රතිභා හෙට්ටිආරච්චිගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.