ගයාන් සමග ඇති සම්බන්දයේ ඇත්ත කතාව කාවින්ද්‍යා විසින්ම හෙළිකරයි

කාවින්ද්‍යා අධිකාරි කියන්නේ කළා පවුලකින් එලි බැහැපු ගායනයට, රංගනයට වගේම නිවේදනයට ගොඩක් දක්ෂ කළා ශිල්පිනියක්, ඒ වගේම ඇය ගොඩක් සුබවාදී ගමනක් යන සංවේදී කළා කාරියක් කියලා හඳුන්වන්න පුළුවන් ඉතින් අපිට ආරංචි විදියට කාවින්ද්‍යා මේ දවස්වල අම්මගේ කලායතනයේ වැඩවලට සම්බන්ධ වෙලාලු ඉන්නේ. ඒ වගේම නිවේදන කටයුතුවලටත් සුපුරුදු විදිහට එකතු වෙලා ඉන්නවාලු, කවීගෙයි ගයාන්ගෙයි එකතුවීමක් ගැන දැන් සමාජ ජාලාවල හැමෝම නිතර නිතර කතා වෙනවා ඒ කට කතා පිලිබඳ කවී කියන්නේ මෙන්න මේ වගේ කතාවක්, ගයාන්ටයි මටයි එකට වැඩසටහන් ඉදිරිපත් කරන්න අවස්තාව ලැබිලා තියෙනවා, ගොඩක් අය බලාපොරොත්තුවෙන් හිටියේ අපි දෙන්නා එකට සින්දුවක් කරාවි කියලා, ඉතින් අපි එකතුවෙලා ගීතයක් කරන්න කලින් නිවේදන කටයුතු වලට එකතු වෙන්න උනා අපි දෙන්නටම ලොකු රසික පිරිසක් ඉන්නවා ඒ අය හැමෝම අපිට ගොඩක් ආදරෙයි, ලැබෙන ප්‍රතිචාර වලින් අපිට ඒක පැහැදිලිව පේනවා, ගයාන්ටයි මටයි එකට වැඩ කරන්න ලැබුන එක ගැන ගොඩක් සතුටුයි, අපි ගොඩක් හොඳ යාළුවො එච්චරයි එතනින් එහාට කිසි සම්බන්දයක් අපේ නෑ ගොඩක් අය කියනවා ගයානුයි මමයි කලින් ආදර සම්බන්දයක් පැවැත්තුවා කියලා, ඇත්තටම අපි දෙන්නා හොඳ තේරුම් ගැනීමක් තියෙන දෙන්නෙක්, අපි ප්‍රශ්නවලට මුහුණ දුන්න කාලෙත් ගයානුයි මමයි ගොඩක් කතා කරලා තමා තීන්දු තීරණ ගත්තේ අදටත් ගයානුයි මම ගොඩක් හොඳ යාළුවො ඒ නිසා ඉදිරියටත් ඒ යාලු කම ඒ විදියටම තියේවි, ඔන්න ඔය විදියට තමා ගයාන් සහ කවී ගැන පැතිරෙන කට කතාවලට කවී පිළිතුරු දුන්නේ ඉතින් අපි හිතුවා මේ යාළුවො දෙන්නගේ චායාරූප ටිකක් ඔයාලට අරගෙන එන්න,

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.