‘ගයාන් වෙලාවකට බබෙක් වගේ’ 40 පැනලත් තවමත් රෝස මලක් වගේ සුන්දර චතුරිකා කියන කතාව

අපේ රටේ බිහිවුන කළා කාරියන්ගෙන් වැඩිපුරම ජනතා ආදරය දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි චතුරිකා පීරිස් කියන්නේ. දඟකාරියක විදියට රංගනයට පිවිසුන චතුරිකා උපත ලබන්නේ 1980 වර්ෂයේ ජනවාරි 2වනදා. දැන් චතුරිකාට වයස අවුරුදු 41ක් වනවා. චතුරිකාගේ සහෝදරියත් ලංකාවේ ගොඩක් ජනප්‍රියයි ඇය තමයි පුර්නිමා පීරිස්. ලංකාවේ ජනප්‍රිය චරිතයක්වන පේෂලා මනෝජ් සමග විවාහ වී ඉන්නෙ ඇයයි. චතුරිකා විවාහ වෙලා ඉන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් සමග ඔහු තමයි ගයාන් වික්‍රමතිලක.

ගයාන්ගේ සහ චතුරිකාගේ ආදරේ දැන් සුන්දරව ගලාගෙන යනවා. ඔවුන් දෙදෙනා සැබෑ ජීවිතයේ වගේම පුංචි තිරයේත් ඔවුන් ගොඩක් සුන්දර කපල් එකක්. චතුරිකා කියන විදියට ගයාන් කියන්නේ ගොඩක් හොඳ සැමියෙක් ඉතින් ඇය ගයාන් පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”ගයාන් කියන්නේ ගොඩක් හොඳ ආදරණීය සැමියෙක්, හැබැයි මම එයාගේ ගොඩක් දේවල් එයාට කරලා දෙන්න ඕනේ. මම ෂූටින් වලට ගියත් එයාගේ වැඩ කරලා දීලා තමයි අනිවාර්යෙන් යන්නේ. ගයාන් වෙලාවකට බබෙක් වගේ. අපි ගෙදර වැඩ කරද්දී දෙන්නා බෙදාගෙන කරන්නේ. එයා වැඩ කරන දවස්වලට මම වැඩ කරන්නේ නැහැ. ගොඩක් කලාතුරකින් තමයි අපි එකට වැඩ භාරගන්නේ. අපි හැමදේම ගොඩක් සහයෝගෙන් බෙදාගෙන වැඩ කරනවා.” කියලයි, ඉතින් කළා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න චතුරිකාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.