ගයාන් අයියා මගේ හස්බන්ඩ් නෙවෙයි පූජනී භාග්‍යා සියල්ල හෙළිකරයි

පූජනී භාග්‍යා කියන්නේ මේ දවස්වල් ගොඩක්ම ජනප්‍රිය නවක නිලියක්. සතියේ දින හතේම රාත්‍රී ටෙලිනාට්‍යවලින් අපට ඇය දැකගන්න පුළුවන්. ඇය මේ වනවිට ටෙලිනාට්‍ය පහකට සිය රංගන දායකත්වය ලබා දෙනවා, ඊට අමතරව ලබන මාසයේ තවත් අලුත් ටෙලිනාට්‍යක වැඩ පටන්ගන්නවා කියලත් ඇය කියනවා. හැමෝම කියන්නේ ඉක්මනින් ජනප්‍රිය වෙන්න ඕන නිසා තමයි පූජනී මේ විදියට හැම ටෙලිනාට්‍යකම රංග පාන්නේ කියලා. ඒ කතාවට පූජනී හරි ලස්සන පිළිතුරක් දීලා තිබුනා ” දැන් මගේ වයසත් එක්ක මේ වගේ වැඩ ලැබුනට මම තව ටිකක් වයසට ගියාම වැඩ නොලැබෙන්න පුළුවන්, මොකද දක්ෂයෝ හැමදාම මේ ක්ෂේත්‍රයට එනවනේ, ඉතින් ඒ නිසා අපිට වැඩ තියෙන කාලේ වැඩ කරන්න ඕන කියලා හිතුනා එකයි මම මෙහෙම ටෙලිනාට්‍ය බාරගන්නේ.”

පූජනී භාග්‍යාට දැන් වයස අවුරුදු 22යි. ඉතින් මේ දවස්වල හැමෝම කතාවෙන්නේ ගයාන් සහ පුජනීගේ විවාහය ගැන පුජනී නම් කියන්නේ එක පොටෝශුට් එකක් කියලා, ඉතින් මේ කට කතාවටත් ඇය හරි ලස්සන පිළිතුරක් දීලා තබුණා “ගයාන් අයියා එක්ක මම 2019 වර්ෂයේ ඉඳලා එකට රඟපානවා, ඇත්තටම අපි නිතරම මීට් වෙනවා, ලොකුම දේ වුනේ 2020 වැලන්ටයින් දවසේ අපි දෙන්නා කරපු වේදීන් පොටෝ ෂූට් එකක් ෆේස්බුක් එකේ වයිරල් වුනා. ඊටපස්සේ හැමෝම හිතුවේ අපි විවාහ වෙලා කියලා. හැබැයි අපි අතර එහෙම සම්බන්දයක් නෑ අපි ගොඩක් හොඳ යාළුවො, ඇත්තටම මට පෙම්වතෙක් නෑ” ඔන්න ඔය විදියට තමයි පූජනී භාග්‍යා ඇයගේ සහ ගයාන් අතර ඇති සම්බන්දය ගැන අපිට කිවුවේ, ඉතින් මේ තමා ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගත් පූජනී භාග්‍යා ගේ සුන්දර පින්තූර කිහිපයක්.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.