කෝටිපති ව්‍යාපාරිකයෙක් සමග යුගදිවියට පිවිසි රුවංගී දැන් ගෙවන සැප ජීවිතය

අපේ කළා ලෝකයේ හැමෝම ආදරේ කරන සුන්දර පෙනුමක් සහිත රංගන ශිල්පිනියක් තමයි රුවන්ගි රත්නායක කියන්නේ. ටෙලිනාට්‍ය හරහා වගේම සිනමාව හරහාත් හරහා හැමෝගෙම ආදරේ දිනාගත් ඇය නිරූපන ශිල්පිනියක ලෙසත් හැමෝම අතර ජනප්‍රියයි. ඉතින් මේ විදියට හැමෝම ආදරේ කරන චරිතයක් බවට පත්වුණ රුවන්ගි කළා ලොවට පිවිසෙන්නේ ‘නෑනලා’ ටෙලිනාට්‍යයෙන්. ඒ ‘චරිතා’ කියන චරිතය හරහා. එම කාලයේ රුවන්ගි ප්‍රේක්ෂකයින් අතර වැඩිපුරම ආදරේ දිනාගත් රංගන ශිල්පිනියක බවට පත්වුනා. ඒ වගේම ‘තරුමලී’ ‘සිහින සිත්තරාවී’ ‘අංගනා’ ‘මල් දෙවැට’ වැනි ටෙලිනාට්‍ය හරහාත් ඇය ප්‍රේක්ෂක ආදරේ දිනාගන්න සමත්වුනා. ඒ විතරක් නෙවෙයි ‘ඩොක්ටර් නවරියන්’ ‘සුභා තෙරණියෝ’ ‘ජීවිතේ ලස්සනයි’ වැනි සිනමාපට හරාත් රුවන්ගි ප්‍රේක්ෂක හදවත් දිනාගත්තා.

කොහොම වුනත් මේ වනවිට රුවන්ගි වැඩිය කළා ලෝකයේ පේන්න නෑ. රුවන්ගි මේ වනවිට විවාහකයි ඇය විවාහ වෙලා ඉන්නේ ලංකාවේ ඉහල පෙලේ ව්‍යාපාරිකයෙකු වන නිර්මල ගමගේ සමග. කොහොම වුනත් දැන් ඇය රංගනයට තරමක විවාමයක් දීලා තියෙන්නේ, රුවන්ගි කියන විදියට ඇය දැන් ඇයගේ සුන්දර කැදැල්ලට මුල්තැන දීලලු තියෙන්නේ, ඉතින් කාලයක් පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් ඔබෙත් අපෙත් ආදරය නොඅඩුව දිනාගත් රුවන්ගි රත්නායකගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.