කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙක් සමග විවිහවුන නයනතාරා දැන් ගෙවන සැප ජීවිතයේ ජායාරූප 25ක්

ස්වාධින රුපවාහිනියේ විකාශනය වුනු ‘තෝඩු’ ටෙලිනාට්‍යයෙන් රංගනයට පිවිසුන සේවුවන්දි නයනතාරා වර්තමානය වනවිට රංගන ශිල්පිනියක් විතරක් නෙවෙයි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස කටයුතු කරනවා. සේවුවන්දි නයනතාරා කියන්නේ ගොඩක් වෙලාසිතා වලට කැමති කෙනෙක්. කොටිම්ම කිවුවොත් ගොඩක්ම විලාසිතා කරන කෙනෙක්. නයනතාරා වැඩිපුරම සල්ලි වියදම් කරන්නේ විලාසිතා කරන්නලු. හිතේ තියෙන ඔක්කොම ප්‍රශ්න අමතක කරන්න ඕන වුනාම නයනතාරා කරන්නේ ෂොපින් කරන එකලු. එහෙම ගන්න ඇඳුම් අඳින්නෙත් උපරිම එකවතාවක් දෙවතාවක් වගේලු. ඊට පස්සේ ඒ ඇඳුම් කාටහරි දෙනවලු.

ඉතින් අපි හැමෝම ගොඩක් ආදරේ කරන මේ නවක රංගන ශිල්පිනිය පසුගිය දිනක විවාහ වෙනවා ඒ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙක් වන ප්‍රණීත් චතුරංග සමගයි, නයනතාරාට තෙලිගු සිනමා පටයක් සඳහා ආරාධනා ලැබිලා ඒත් සැමියා අකමැති නිසා ඇය එකට සහභාගී වෙලා නෑ, මොනවා උනත් නයනතාරා කියන්නේ ඇයට සැමියා ගොඩක් නිදහස දීලා තියෙනවා කියලයි, ඉතින් අපි ගොඩක් ආදරේ කරන නයනතාරාගේ දැන් ගෙවන සුන්දර ජීවිතය තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.

33.

34.

35.

36.

37.

38.