කෝටිපති අධ්‍යක්ෂක වරයෙක් සමග විවාහ වුන ස්වප්නා දැන් ගෙවන සුන්දර ජීවිතය මෙන්න

සිරස ටීවී හරහා විකාශනය වුන සිංහලෙන් හඬකැවූ ස්වප්නා ඉන්දියානු ටෙලිනාට්‍ය ඔබට මතකද. ඉතින් අපි අද කරන්නේ ස්වප්නා ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයට පන දුන් ඉන්දියාවේ ජනප්‍රියම රූපවාහිනී නිළියකවන දීපිකා සිං පිළිබඳවයි. දීපිකා රූපවාහිනී ක්ෂේත්‍රයට ඇගේ පිවිසීම සනිටුහන් කළේ ස්ටාර් ප්ලස් නාළිකාවෙන් විකාශය වූ අතිශය ජනප්‍රිය රූපවාහිනී කතාමාලාවක් වූ දියා ඕර් බාති හම් තුළ රංගනයේ නියැලෙමින්. එම කතා මාලාවේ ඇය විසින් පොලිස් IPS නිලධාරිණියක වීමට සිහින මවන ස්වප්නා නැමැති විනෝදකාමී, ක්‍රියාශිලී තරුණියකගේ චරිතයක් නිරූපණය කරන ලදී. නමුත් නොයෙකුත් බාධාවන් හේතුවෙන් සන්ධ්‍යාහට රසකැවිලි වෙළඳසැලක හිමිකරුවකු වන සුරාජ් සමග විවාහ වීමට සිදුවන අතර, ඔහු ඇයට ඇගේ සිහිනය ඉටු කරගැනීමට උපකාර කරනවා.

ඉන්දියාවේ දිල්ලි නගරයේ උපත ලැබූ දීපිකා සිං 2011වසරේ සිට වර්තමානය දක්වා සක්‍රීය නිලියක්, ඇය විවාහ වෙන්නේ රෝහිත් රාජ් ගෝයාල් සමග 2014 වසරේදී, රෝහිත් රාජ් කියන්නේ ඉන්දියාවේ ඉන්න දක්ෂ අධ්‍යක්ෂක වරයෙක්. දීපිකා සිං සහ රෝහිත් රාජ්ගේ පුංචි පුතා තමයි ‘සොහාම් ගෝයාල්’ කියන්නේ, ඉතින් ලාංකීය රසික රසිකාවියන් ගොඩක් ආදරේ කල සප්නා ගේ සුන්දර චායාරූප කිහිපයක් තමයි මේ,

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.

33.