කොල්ලෝ වශීකරගත් ටික් ටොක් ලෝචිගේ සුන්දර චායාරූප 30ක්

ලංකාවේ තරුණ තරුණියන් අතර විශාල කතාබහක් ඇතිකළ ඇප් එකක් තමයි ‘ටික්-ටෝක්’ කියලා කියන්නේ. ඉතින් මේ ටික් ටෝක් මතක් වුන ගමන් හැමෝටම මතක්වෙන චරිතයක් තමයි ලෝචනා ජයකොඩි. හැමෝම ඇයට ආදරේට කියන්නේ ලෝචි කියලා. කවුරු මොනවා කිවුවත් මේ වනවිට ටික්ටොක්වලින් ලංකාවේ අංක එකට ඉන්නේ ලෝචි. ඒ විතරක් නෙවෙයි ලෝචි යුටියුබ් එකෙත් ගොඩක් ජනප්‍රියයි. නමුත් ලෝචනා ඇයව හඳුන්වාගන්නේ සාමාන්‍ය ජීවිතේ සරල, සත්තුන්ට ගොඩක් ආදරේ කරන ගැහැනු ළමයෙක් විදියට.

ලෝචනා කාලයක් බටහිර නර්තන ගුරුවරියක් ලෙස කටයුතු කළා. ඇය කුඩා කාලයේ ඉඳන්ම රංගනයට ගොඩක් ආසයිලු. ඒ විතරක් නෙවෙයි ඇය රංගන දිවිය පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ” මම දැනට එක ටෙලි නාට්‍යයක් කරලා තියෙනවා. හැබැයි ඒ නාට්‍ය තවම විකාශය වුණේ නැහැ. ඊට පස්සෙ ටෙලි නාට්‍ය දෙක තුනකට ආරාධනා ලැබුණනා මම බාර ගත්තෙ නැහැ. මෙගා නාට්‍යවලට නම් මම කීයටවත් යන්නෙ නැහැ. ඒක මගෙ ප්‍රතිපත්තියක්.” කියලා. ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ලෝචිගේ පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.