කොට උනාම තියෙන ප්‍රශ්න ගැන පෙන්වන පින්තූර 14ක්

උස-කොට කියන්නේ මිනිසුගේ විවිධත්වයේම කොටසක්. උස වැඩි අයටත් උස අඩු අයටත් සිද්ධ වෙන්නේ හරි හරි අකරතැබ්බ තමයි. හැබැයි, ඉතින් මේ කතාව උසින් අඩු අයට මුහුණ දෙන්න වෙන ගැටලු ගැනයි. කොට අයට උස මදිකම නිසාම එදිනෙදා කටයුතු වලදී අකරතැබ්බ වලට මුහුණ දෙන්න සිදුවන අවස්ථා වැඩියි. මේ කොට අයට තියෙන ප්‍රශ්ණ කැමරා කාචයේ සටහන් වූ අපූරු හාස්‍යජනක පින්තූර එකතුවක්.

උඩ රාක්කයේ තියෙන දේවල් ගන්න ගියාම

සාප්පුවක කණ්ණාඩියකින් මුහුණ බලාගන්න ගියාම

කඩේ යන එකත් ගල් කන්දක් නගිනවා වගේ වැඩක් වුණාම

size එකට ඇඳුම් ‍තෝරන්න තියෙන අමාරුව

වෙනම සල්ලි දීලා ගන්නේ මොකටද…කලිසමෙන්ම මේස් කුට්ටමත්

Stage එක පේන්නම් ඕන කියල දෙයක් නෑනේ…මල විකාර

එක එක්කෙනා හේත්තු දාන්න ආධාරකයක් කරගද්දි

යාලුවෝ එක්ක ඉද්දි

sun visor කියලා කොටසක් කාර් එකේ තියෙන්නේ ඇයි කියලා හිතෙන මොහොත

රෙදි සෝදන්න ගියාම

මගේ වැඩ මමම තමයි කරගන්නේ…. සමහර වෙලාවට