‘කොටට ඇන්දා කියලා කෙල්ලෙක්ගෙ හැදියාව නැතිවෙන්නේ නෑ’ ජනප්‍රිය නිලි රුවන්ගි කියන කතාව

ලංකාවේ කළා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි රුවන්ගි රත්නායක කියන්නේ. 1988 වසරේ 11වන මස 08වන දින උපත ලැබු ඇය අධ්‍යාපනය හදාරන්නේ කුරුණෑගල ශු. පවුලේ කන්‍යාරාමයෙන්. රුවන්ගි කියලා හැමෝම කිවුවට ඇයගේ සැබෑ නම ‘රුවන්ගනී රත්නායක’ නමුත් වැඩසටහන්වලදී, ටෙලිනාට්‍ය වලදී හැමෝම ඇයට කතා කරන්නේ රුවන්ගි කියලා නිසා ඇය දැන් ‘රුවන්ගි’ කියලම භාවිතා කරනවලු. රුවන්ගි කළා ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ නිරූපනය හරහායි. ඉන්පසුව ඇය වෙළෙඳ දැන්වීම් ගණනාවකට සහ ටෙලිනාට්‍ය වගේම ලංකාවේ අතිශය ජනප්‍රිය වුන සිනමාපට ගණනාවකටම සිය රංගන දායකත්වය ලබා දුන්නා.

ගොඩක් අය කියන කතාවක් තමයි රංගන ශිල්පිනියන්ගේ කිසිම හැදියාවක් නෑ කියලා ඉතින් රුවන්ගි ඒ පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ”මෙහෙමයි හැදියාවට ඇඳුම පැළඳුම බලපාන්නේ නැහැ, රංගනයේදී අඳින්න තියෙන ඇඳුම් අඳින්න සිදුවෙනවා. මොකද අපි එතැනදී නිරූපණය කරන්නේ චරිතය. හැබැයි එහෙමයි කියලා ඕනෑම ඇඳුමක් අඳින්න මම සුදානම් නෑ. මම ගොඩක් වෙලාවට ඇඳුම් අඳින්නේ ආකර්ෂණය දිනාගන්න මගෙ දිහා කවුරු හරි ආයේ පාරක්‌ හැරිලා බලනවා නම් මම ඒකට කැමැතියි. මම එහෙම අඳින්න උත්සාහ කරනවා.” කියලයි, ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන රුවන්ගි සැමියා සමග දැන් ගෙවන සුන්දර ජීවිතය තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.