කොච්චි කරලක් වගේ සැර සචිනි සැමියා එක්ක ගෙවන සුන්දර ජීවිතය

ලංකාවේ රූපවාහිනී කලාවේ විශාල වෙනසක් කල නාලිකාවක් තමයි ටීවී දෙරණ කියන්නේ. ඉතින් මේ දෙරණ නාලිකාවේ ඉන්න හැමෝගෙම ආදරේ දිනාගත්ත නිවේදන ශිල්පිනියක් තමයි සචිනි නිපුන්සලා කියන්නේ. චැම්පියන් ස්ටාර් වැඩසටහන හරහා හැමෝගෙම ආදරේ දිනාගත් ඇය මේ වනවිට නර්තය හරහාත් ලංකාවේ ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගෙන ඉන්න සමත්වෙලා තියෙනවා. 1992 වසරේ නොවැම්බර් 7 දින උපන් සචිනි පවුලේ එකම දරුවායි. මහරගම බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු ඇය පාසල් කාලයේ ඉඳලම කළාවට ගොඩක් දක්ෂ තරුණියක්.

ඉතින් මේ වනවිට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ඇය පසුගිය වසරේ යුගදිවියට පිවිසෙනවා. ඒ 2020 මාර්තු 13 වන දින සචිනිගේ අතිනත ගත තරුණයා තමයි ඉසුරු ෂානක රන්දෙනිය ඔහු ව්‍යාපාරිකයෙක්. ඉතින් පසුගිය දින සචිනි ඇයගේ පලවෙනි විවාහ සන්වත්සරය සැමියා සමග සමරලා තිබ්බා. ඉතින් මේ වනවිට රූපවාහිනියට නැතිවම බැරි චරිතයක් වන සචිනි සැමියා සමග ගෙවන සුන්දර ජීවිතය තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.