කේ.සුජීවාගේ සුරූපී දියණිය අන්ජලීගේ සුන්දර චායාරූප 28ක්

ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි දඟකාර ගායිකාවක් තමයි කේ.සුජීවා කියන්නේ. ගොඩක් සුන්දරව දරුවන් දෙදෙනා සමග සතුටින් ඉන්න චරිතයක් වගේ බැලූ බැල්මට පෙනුනට, සුජීවනම් කියන්නේ එහෙම නෑ කියලා. කොහොම වුනත් පියෙක් නැතුව දරුවන් දෙදෙනා උස්මහත්කල ඇය සැබවින්ම දිරිය කාන්තාවක්. ඒ වගේම මවුවරුන්ට ඇය ලොකු ආදර්ශයක්.

හැබැයි අද අපි කතා කරන්නේ කේ. සුජීවා පිලිබඳනම් නෙවෙයි. අපි අද කතා කරන්නේ ඇයගේ ලොකු දුව පිලිබඳ. ඇය තමයි රාජ්කුමාර් ස්වරන්ජලී, හැමෝම ඇයට ආදරේට කියන්නේ අන්ජලී කියලා. ඉතින් මේ අන්ජලීත් අමාගේ අඩිපාරේ යන දියණියක්. මොකද ඇයටත් ගොඩක් ලස්සනට ගීත ගායනා කරන්න පුළුවන්. ඉතින් කේ.සුජීවාගේ ආදරණීය දියණිය රාජ්කුමාර් ස්වරන්ජලීගේ සුන්දර චායාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.