කෙහෙලියගේ පුත් රමිත් රඹුක්වැල්ලගේ සුරූපී බිරිඳගේ චායාරූප 30ක් මෙන්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය මහනුවර ආසනය කරමින් පාර්ලිමේන්තු ගිය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ වනවිට දරන්නේ ජනමාධ්‍ය අමාත්‍යධූරයයි. කෙහෙලිය රඹුක්වැල්ල මහතා පමණක් නෙවෙයි ඔහුගේ පුතත් ලංකාවේ ගොඩක් ජනප්‍රියයි හැබැයි ඒ දේශපාලනය නිසානම් නෙවෙයි, ක්‍රිකට් නිසා කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුතා වන රමිත් රඹුක්වැල්ල උපත ලබන්නේ 1991 වර්ෂයේ සැප්තැම්බර් මස 8වනදා

රමිත කියන්නේ තුන් ඉරියවු ක්‍රීඩකයෙක්. ඒ වගේම වමත් පිතිකරුවෙක්, ජාත්‍යන්තර තරංග ගණනාවකටම ලංකාව නියෝජනක කරපු මේ දක්ෂ ක්‍රීඩකයාට හැමෝම ආදරේට කියන්නේ රමියා කියලා. හැමෝගෙම ආදරේ දිනාගත් රමිත විවාහ වෙන්නේ ඇමරිකාවේ පදිංචිව ඉන්න සුරූපී තරුණියක වන නටාලි හෙනෙල් ඉතින් ඔන්න රමිතගේ සහ නටාලිගේ සුන්දර කැදැල්ල ලස්සන කරනගන්න අලුතින් පුංචි දියණියක් එකතුවෙලා. ගොඩක් ආදරේන් ඉන්න රමිතගෙ පවුලේ ලස්සන ඡායාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.