කෙල්ලන්ගේ සිහින කුමාරයා විරාජ් පෙරේරාගේ සුන්දර චායාරූප 20ක්

විරාජ් පෙරේරා කියන්නේ ලංකාවේ ඉන්න ගොඩක් දක්ෂ ගායකයෙක්. ඔහු ගැයූ ගීත ලංකාවේ බාල මහලු කා අතරත් ගොඩක් ජනප්‍රිය වුනා. ඒ වගේම ඒ හඬට ලංකාවේ ගොඩක් අය ආදරේ කලා, තරුණ පරම්පාරාව අතර විශේෂයෙන්ම තරුණියන් අතර විරාජ් කියන්නේ සිහින කුමාරයෙක් කිවුවොත් නිවැරදියි. ඉතින් හැමෝගෙම ආදරේ දිනාගත් මේ ගායකයා ලංකාවේ සංගීත පාසලක් පටන් ගන්න යනවා කියලත් ජනප්‍රිය සති අන්ත පුවත්පතකට කියලා තිබුනා. නමුත් ඒ වැඩේට කාගෙන්වත් උදවුවක් නෑ කියලයි විරාජ් කියන්නේ.

විරාජ් කියන්නේ යාලුවොත් එක්ක ඉන්න කැමති චරිතයක්, නමුත් ඔහු දැන් යාලුවන්ගෙන් ගොඩක් ඈත්වෙලා, ඒකට හේතුව ලෙස විරාජ් කියන්නේ මෙන්න මේ වගේ කතාවක්. ” මම ඉස්සර ගොඩක් යාළුවො ආශ්‍රේ කළා, මම හැමෝටම ගොඩක් හොඳින් සැලකුවා. එත් යාළුවො ගොඩක් ලං වුනේ වාසියට විතරයි. එයාලා මගේ අදහස් හොරකම් කළා, මගේ හඬ කොපි කළා. සමහරු මට ලන්වුනේ මගේ මාර්ගයෙන් ගායකයෙක් වෙන්න බලාගෙන. හැමෝම ඉන්නේ වාසියට විතරයි ඉතින් මම තීරණය කළා වාසියට විතරක් ඉන්න යාළුවො ආශ්‍රය කරන එක නතර කරන්න.” ඔන්න ඔය විදියට තමයි ඔහු අපිට පිළිතුරු දුන්නේ. ඉතින් ලංකාවේ තරුණියන්ගේ සිහින කුමාරයා විරාජ් පෙරේරා ගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.