කාවිංග පෙරේරා සමග විවාහ වුන සනායාගේ සුන්දර චායාරූප 30ක් මෙන්න

කාවිංග පෙරේරා කියන්නේ ලංකාවේ ඉන්න ගොඩක් දක්ෂ වගේම හැමෝගෙම වගේ ආදරේ දිනාගත් රංගන ශිල්පියෙක්. කාවිංග කියන්නේ දේශපාලන පසුබිමක හැදී වැඩුන කෙනෙක්. කාවිංග පෙරේරාගේ පියා ලංකාවේ ගොඩක් ජනප්‍රිය දේශපාලකයෙක්. නමුත් කාවිංග දේශපාලනයට එන්න අදහසක් නෑ කියලයි කියන්නේ. කාවිංග කියන්නේ රංගනයේදී ලැබෙන චරිත තෝරා බේරාගෙන රඟපාන නළුවෙක්. එකට ප්රාධාන හේතුව වෙලා තියෙන්නේ ඔහුගේ ගුරුවරයන් දෙදෙනා වන එච්.ඒ. පෙරේරා මහත්මයා සහ මහේන්ද්‍ර පෙරේරා මහත්මයා. එතුමන්ලා ඔහුට උපදෙක් දීලා තියෙන්නේ චරිත කරද්දී එක වගේ චරිත කරන්න එපා කියලා, ඉතින් ගයාන් ඒ ගුරුහරු කම අකුර පිළිපදිනවා.

කාවිංග විවාහ වෙන්නේ 2018 ජනවාරි 8 වැනිදා කාවිංග කියන විදියට ආදරේ කියන්නේ තේරුම්ගන්න අමාරු දෙයක් කියලා. කාවිංග විවාහවෙලා වසර කිහිපයක් ගතවෙලත් තවම ආදරේ කියන්නේ මොකද්ද කියලා ඔහු තේරුම් ගන්න උත්සහා කරනවලු. ඉතින් හැමෝම ආදරේ කරන මේ රංගන ශිල්පියා විවාහ වෙන්නේ වෛද්‍යවරියක සමහ අයගේ නම සනායා පෙරේරා, කාවිංග සහ සනායා දැන් ගෙවන සුන්දර ජීවිතයේ පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.