කසාද දෙකම අතහැර තනිකඩව ඉන්න නිරෝෂා විරාජිනිගේ සුන්දර චායාරූප 15ක් මෙන්න

උපතින් ලද සුමියුරු හඬින් සවන් මුසපත් කරන සුන්දර හඬකට උරුමකම් කියන ඇය නමින් නිරෝෂා විරාජිනි. 1973 වර්ෂයේ ජනවාරි මස 13වන දින මහා නුවරදී උපත ලැබූ ඇයට දැන් වයස අවුරුදු 48ක්. දකුණු ඉන්දියාවේ කර්ණාටක සංගීතය පිළිබඳ ඩිප්ලෝමාධාරිනියක් ලෙසත්, ඉන්දියාවේ ලක්නව්හි භාත්ඛන්ඩ සංගිත විද්‍යාපීඨයේ ගෞරවනීය ‘සංගීත විශාරද’ උපාධිධාරිනියක්. වසර විස්සක කාලයක් තිස්සේ කළා ලෝකයේ රැඳීසිටින ඇය ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ රටවල් කිහිපයකම ගොඩක් ජනප්‍රියයි. සිංහල භාෂාවට අමතරව ඇයට දෙමළ, ඉංග්‍රීසි, හින්දි, මලයාලම්, ජපන් සහ දිවේහි (මාලදිවයිනේ භාෂාව) වැනි තවත් භාෂාවලින් හරි අපුරුවට ගීත ගායනා කරන්න පුළුවන්,

ඉතින් ලෝකයක් ඇයගේ සුමියුරු හඬින් මුසපත් කල නිරෝෂාගේ විවාහ දිවියනම් වැඩිය සාර්ථක වෙන්නේ නෑ, නිරෝෂා මුලින්ම විවාහ වෙන්නේ 2000 වසරේදී පළමුවෙන්ම විවහා වුණේ නලින්ද සම්පත් පුද්ගලයෙකු සමගයි ඉන්පසු ඔහුගෙන් නීතිමය වශයෙන් වෙන් වන නිරෝෂා දෙවන වරට විවාහ වෙන්නේ යසන්ත නිමල්තෙජ කියලා කෙනෙක් සමඟ 2009 වසරේදී විවහා වෙනවා. ඊට පසුව ටික කාලෙකින් ඔවුන් දෙදෙනාගේ විවාහය ද දෙකඩ වෙනවා. ඉන්පසු තනිකඩ දිවියක් ගතකරන නිරෝෂා විරාජිනිගේ සුන්දර චායාරූප කිහිපයක් තමයි මේ

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.