කවදාවත් වෙනස් නොවන දේවල් ඇතිබව ඔප්පු කරන ඡායාරූප 25 ක්

ලෝකයේ ඇති සියලු දේ වෙනස් වෙනවා. නමුත්, බැඳීම් එහෙම ලේසියෙන් වෙනස් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපේ පවුලත් එක්ක, මිතුරන් එක්ක, අපේ සුරතල් සත්තු එක්ක, ආසා කරන සෙල්ලම් බඩු එක්ක සහා අමතක නොවෙන තැන් එක්ක අපේ ඇති බැඳීම් එහෙම ලේසියෙන් නැතිකරලා දාන්න බැහැ. මේ ආදරණීයයන්, ස්ථාන වගේම සොඳුරු අවස්ථා වල වටිනාකම මිල කල නොහැකියි කිව්වොත් වඩාත් නිවැරදියි. කාලය ඉක්මණින් ගත වුවත් ඇතැම් දේවල් තාමත් එහෙමමයි කියා ඔබටත් සිතේවී මේ ඡායාරූප දිහා බැලුවොතින්.

“අවුරුදු 3 කට පස්සේ ඇන්දත් තාමත් Sweater එකට එයා හැඩයි”

“තාත්තයි-පුතයි අවුරුදු 16 කට පසු එකම Couch එකේ, එකම ෂර්ට් එකෙන්”

“මෑතකදී 25 වන විවාහ සංවත්සරය සැමරූ යුවලක් ඒ වෙනුවෙන් විවාහ ඡායාරූප අතරින් ප්‍රති නිරූපණය කල ඡායාරූපයක්”

“තාත්තයි-පුතයි. 1981 සහා 2011 අතර 135 NASA ෂටල් යානා ගුවන්ගත කිරීම් වලදී”

“Incredibles 2 සමඟින් වසර 10 කට පසුව ගත් ඡායාරූපයක්”

“එකම Stroller එකේ මාවත් මල්ලිවත් තල්ලුකරගෙන යන තාත්තා. අවුරුදු 29 කට පසු එහිම මගේ පුතාල දෙන්නව තල්ලුකරගෙන යන අතරතුරදී”

“අවුරුදු 13 කට කලින් මුණගැසී ඡායාරූපයක් ගත් පුද්ගලයාව නැවත අහම්බෙන් හමුවූ විට ගත් ඡායාරූපයක්”

“මුණුපුරා සහා සීයා එකම තැනකදි, වසර 69 කට පසුව”

“තාත්තයි -පුතයි, පළමු පන්තියේදි සහා වයස අවුරුදු 20 දී ගත් ඡායාරූප”

“මාව වඩාගෙන ඉන්න අම්මා (1989) එදිරිව පුතා වඩාගෙන ඉන්න මම (2017)”

“වසර 2 කට කලින් restaurant එකකදි මේ යුවල ගත් ඡායාරූපය photobomb කරපු කෙනාම නැවත වෙනත් restaurant එකකදි මුණගැසුණු විට ඒ ඡායාරූපයම ප්‍රතිනිර්මාණය කල අවස්ථාවක්”

“තාත්තයි- අයියයි (ඉහළ ඡායාරුපයෙන්) අයියයි- අයියාගේ පුතයි (පහළ ඡායාරූපයෙන්)”

“1997 දී සහා 2017 දී මව සහා දියණිය Mount Utsayantha හීදි”

“හිම කුණා‍ටුවකින් පසු තාත්තෙක් සහා පුතෙක් එක්ව ප්‍රතිනිර්මාණය කල වසර 35 ක් පැරණි ඡායාරූපයක්”

“කුඩා කාලයේදී හමුවූ පූස් පැටවා වසරකට පසුත් නිදාගන්නේ අයිතිකරුගේ උරහිස මතයි”

“තම පියා අවුරුදු 17 දී ගත් ඡායාරුපයක් අල්ලාගෙන සිටින අවුරුදු 17 පුතා සහා ඔවුන්ගේ දිගු කොණ්ඩා විලාසිතාව.”

“මවගේ කාරය පදවමින් ඇයගේ පැරණි ඡායාරූපයක් ප්‍රතිනිර්මාණය කල දියණියක් “

“මව අනුකරණය කරන බලු පැටවුන්”

“තාත්තයි-පුතයි”

“මව සහා ඇයගේ බලු සුරතලා වසර 30 කට පෙර සහා ඇයගේ දියණිය සහා ඇගේ බලු සුරතලා”

“තාත්තයි-පුතයි එක්ව පියවරුන්ගේ දිනයට ප්‍රතිනිර්මාණය කල ඡායාරූපයක්”

“වර්තමාන බිරිඳ සමඟ අවුරුදු 6 දී සහා අවුරුදු 26 දී. මාස 2 ක් පමණ වන දියණිය සමඟ”

“1992 දී ගත් ඡායාරූපයේ 25 වන අවුරුදු සැමරුම වෙනුවෙන් එය ප්‍රතිනිර්මාණය කල දෙසොහොයුරෝ”

“සොහොයුරියන් එදා සහා අද වසර 20 කට පසු”

“එකම couch එකේ එකම අයත් එක්ක”

“DNA ටෙස්ට් අවශ්‍ය නැහැ”