කලාවෙන් ඉවත්වුන සුරූපී නිවේදිකා අයේෂා සඳමාලිගේ සුන්දර චායාරූප 25ක්

කාලයක් පුංචි තිරයේ නිතර නිතර දැක්ක මුහුණක් තමයි අයේෂා සඳමාලි කියන්නේ. 2000 වසරේ පැවැත්වුන ‘මිස් වීනස්’ තරඟයේ දෙවැනි ස්ථානය දිනාගෙන, 2002 වසරේ ‘කැප්රි ක්වීන්’ තරඟයෙන් පළමු ස්ථානය දිනාගෙන, මෝස්‌තර නිරුපන ක්ෂේත්‍රයට පිවිසුන ඇයගේ ගුරුවරයා වුනේ ප්‍රේමසිරි හේවාවසම් මහතායි. ඔහු තමයි ඇයව නිරූපන ක්ෂේත්‍රයට යොමුකරලා තියෙන්නේ. ඉන්පසු ඇය රූපලාවන්‍ය ශිල්පිනියක ලෙසත් කටයුතු කරනවා. ඉන්පසු ඇය ස්වර්ණවාහිනී ආයතනයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙස රැකියාවේ නිරත වෙනවා.

ස්වර්ණවාහිනී ආයතනයේ රැකියාවට බැඳුන ඇය ”රස සරණිය” ”හලෝ ශ්‍රී ලංකා” යන සජීවී වැඩසටහන් දෙක ඉදිරිපත් කරනවා. ඉන්පසු ඇයගේ නර්තන හැකියාව උරගා බලන්න සිතු අයේෂා සිරස ඩාන්සින් ස්ටාර් වැඩසටහනට සහබාගී වෙනවා, එම තරඟයේ අවසන් හතරදෙනා අතරට අයට පැමිණෙන්න හැකිවෙනවා. ඉතින් මේ විදියට අය වසර 10කට අධික කාලයක් කළා ක්ෂේත්‍රයේ රැඳී ඉන්නවා. ඒ වගේම ‘ලොක්කයියා’ ‘සක්විත්තෝ’ කියන ටෙලිනාට්‍යවලටත් ඇය රංගනයෙන් ධායක වෙනවා. ඉතින් ඔයාලා ගොඩක් ආස කල අයේෂා සඳමාලිගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.