කලාවට සමුදී කෝටිපතියෙක් සමග විවාහ වුන දිව්‍යාංගනාවියක් වගේ සුන්දර මාධවිගේ පින්තූර එකතුවක්

අපේ කළා ලෝකයට පායපු තරු බොහොමයක් දැන් පෙන්නේ නෑ, ඔවුන් වර්තමානය වෙද්දී කළා ලෝකයෙන් ගොඩක් ඈත් වෙලා ගිහින්, එයට ප්‍රදානම හේතුවක් තමයි කළා ලෝකයට නවකයින් පැමිණීම. කොහොම වුනත් කළා ලෝකයේ හිටපු සුන්දර රංගන ශිල්පිනියන් බොහොමයක් දැන් පේන්න නෑ. ඉතින් ඒ වගේ කළා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉඳලා කළා ලෝකයෙන් සමුගත් සුන්දර රංගන ශිල්පිනියක් තමයි කෞශල්‍යා මාධවි වික්‍රමසිංහ කියන්නේ. නමින් ඇය හැඳිනුවේ නැති වුනත් ඇය දුටුවගමන් ඇය හොහඳුනන කෙනෙක් නෑ. නිරුපිකාවක් විදියටත්, නිවේදිකාවක් විදියටත් බොහෝ කාලයක් ඇය කළා ක්‍ෂේත්‍රයේ ජනප්‍රියව සිටියා.

කොහොම වුනත් දැන් ඇය කළා ලෝකයෙන් වැඩිය දකින්න ලැබෙන්න නෑ. කෞශල්‍ දැන් විවාහ වෙලා ඇය විවාහා වෙලා තියෙන්නේ ලංකාවේ ප්‍රභලම ව්‍යාපාරිකයෙක් සමග ඔහු දමිත වික්‍රමසිංහ. දැන් කෞශල්‍යා සැමියාගේ ව්‍යාපාර වලටත් සහය දෙමින් සුන්දර පවුල් ජීවිතයක් ගතකරනවා. ඒ වගේම ලෝකේ විවිද රටවල් වලින් මංගල ඇඳුම් ගෙන්නලා ලංකාවේ අලෙවි කරන ව්‍යාපාරයක් කරගෙන යනවා ඉතින් ඔයාලා හැමෝම හොදක් ආදරේ කරන චරිතයක් වන කෞශල්‍යා මාධවිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.