කපු මහතෙක් සමග විවාහ වුන ජනප්‍රිය නිලි භාග්‍යාගේ සුන්දර චායාරූප 25ක්

භාග්‍යා ගුරුසිංහ කාලයක් ලංකාවේ පුංචි තිරයට නැතුවම බැරි චරිතයක්. නමුත් විවාහයත් එක්ක ඇය රංගනයෙන් ඉවත්වුණා. මේ වනවිට භාග්‍යා දෙදරු මවක්. රංගන ජීවිතයට සමුදීලා ඇය දැන් ගෘහ ජිවිතයට මුල් තැන දීලා දරුවන් එක්ක සතුටින් කාලය ගත කරනවා. භාග්‍යා වැඩිපුරම ජනප්‍රිය වුනේ ඔයා නිසා හඬලා ගීතයේ විෂුවල් එකෙන් පස්සේ. ඉතින් දැන් නිළිකම පැත්තකට දාලා ගෘහනියක විදියට ගෙවන ජීවිතය පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක්. ”මම නිලිකමෙන් අයින් වුනේ විවාහ වෙන්න කලින්. දැන් අවුරුදු ගණනාවක ඉදලා නිලියක් විදියට මාව දකින්න ලැබෙන්නේ නැහැ. ඇත්තටම කියනවනම් සම්පුර්ණයෙන්ම මම රගපෑමෙන් ඉවත් වුණා.” කියලා.

ඉතින් හැමෝගෙම ආදරේ දිනාගත්ත භාග්‍යා විවාහ වෙන්නේ කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතෙක් සමග. ඉතින් ඒ නිසා භාග්‍යා කෑම බීම ගැන ගොඩක් වෙලාවට සැලකිලිමත් වෙනවලු. ”අපි දේවාලෙට යනකොට හැමෝම 100%ක් නිර්මාංශයි. මස් මාළු පිලි ජාති කටේ තියන්නේ නැහැ. පුතාලා දෙන්නත් එහෙමයි. ඒ දවස් හැරෙන්න එහෙම විශේෂත්වයක් නැහැ. සාමාන්‍ය විදිහට කෑම බිම ගන්නවා. හස්බන්ඩ් මට කියලා තියෙන්නේ ඕන දෙයක් කාලා බිලා ඔයා කැමති විදිහට ඉන්න කියලා. එයාට මම කොහොම හිටියත් එකයි. එයාට ඕන මම සතුටින් ඉන්න එක විතරයි.” ඉතින් කාලයක් ඔයාලා ගොඩක් ආදරේකල භාග්‍යා ගුරුසිංහගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.