කථිකාචාර්යවරයෙක් සම විවාහ වුන ජනප්‍රිය නිලි විනූ හුරතල් පුසා එක්ක දැන් ගෙවන සැප ජීවිතය

නව පරපුරේ ඉන්න ගොඩක් දක්ෂ රංගන ශිල්පිනියන් අතරින් වඩාත්ම සුන්දර වගේම හැමෝගෙම ආකර්ෂණය දිනාගන්න සමත්වුණා රංගන ශිල්පිනියක් තමයි විනූ සිරිවර්ධන කියන්නේ. රංගන ශිල්පිනියක වගේම දක්ෂ නිවේදිකාවක්. ඒ වගේම විනු දැන් විවාහකයි ඇය විවාහ වෙලා ඉන්නේ කථිකාචාර්යවරයෙක් වන කසුන් ලියනගේ සමග. විනු කියන විදියට කසුන් කියන්නේ ජනප්‍රියත්වයට වැඩිය ආස කරන කෙනෙක් නෙමෙයි ලු. ඒ වගේම විනුගේ ජනප්‍රියත්වයට කසුන්ගේ අකැමැත්තක් නැහැ ලු. විනු සුරතල් සතුන්ට ගොඩක් ආදරෙයි. විනුගේ අසම සුරතලා තමයිලු පුසා. විනුට ඉන්නේ සුදුම සුදු බූල් ගොඩක් තියෙන ලස්සනම ලස්සන පුසෙක්. විනු මේ සුරතලාට ගොඩක් ආදරෙයිලු.

විනු කියන්නේ රසට කෑම උයන්න පුළුවන්ලු, උදේ අවදිවුන ගමන් රාත්‍රී ඇඳුම් ඉවත් කරලා ඇඟ සොදාගේනලු විනු කෑම හදන්න පටන්ගන්නේ, ඒ වගේම කෑම හදලත් ඇය වොෂ් එකක් දාගන්නවලු. ඒ වගේම විනු හදන කෑම පිලිබඳ සැමියාගෙන් ලැබෙන ප්‍රතිචාර පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක් ”කසුන් මම හදන කෑමක් කන හැම වෙලාවකට ඒ කෑම ගොඩක් රසයි කියලා මාව ඉහළින්ම අගය කරනවා, ඒ වගේම යාළුවෝ, නෑදෑයන් ආවත් නිතරම කියන්නේ ශා විනුට රහට උයන්න පුළුවන් කියලා. ඒ ආදරණීය අගය කිරීමට ඇත්තටම මම ගොඩාක් ආසයි.” කියලයි, ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන විනුගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.