කථිකාචාර්යවරයෙක් සමග විවාහ වුන ජනප්‍රිය නිලි ගයනි දැන් ගෙවන සුන්දර ජීවිතය මෙන්න

පුංචි තිරයේ ගොඩක්ම ජනප්‍රිය වුන රංගන ශිල්පිනියක් තමයි ගයනි ගිසන්තිකා කියන්නේ නමුත් ඇය කාලයක් රංගනයෙන් ඈත්ව සිටියා. අසම්දිමිත්‍ර, තුන්පත් රෑන චිත්‍රපටවලින් මෙන්ම මන්දාරම් පුර ටෙලි නාට්‍ය වලින් ඇය ගොඩක්ම ජනප්‍රිය වුනා. හැමෝගෙම ආදරේ දිනාගත් ගයනි විවාහ වෙන්නේ ප්‍රවීන සංගීතවේදියකු හා කථිකාචාර්යවරයකු වන තරුපති මුණසිංහ සමග. ඔහු කථිකාචාර්යවරයෙක් විදිහට කැලණිය විශ්වවිද්‍යාලයේ ස්ථිරවම සේවය කරනවා. විවාහයෙන් පස්සේ මේ දෙදෙනාම ඔස්ට්‍රේලියාවට පදිංචියට යනවා වසර හයකට පස්සේ තමයි ඔවුන් නැවත ලංකාවට එන්නේ

ගයනි 2013 වසරේ දී ලංකාවට එනවා ඒ එද්දී එයාලගේ පුතාලා දෙන්නා ගොඩක් පොඩියිලු. ඊටපස්සේ ගයනි බුද්ධික දමයන්තගේ චේ කියන වේදිකා නාට්‍යයෙ රඟපාන්න අවස්තාව ලැබෙනවා ගයනි කියන්නේ ඇයට ලැබුන ලොකුම අවස්තාවක් තමයි ඒක කියලා. ඒවගේම ඒ නාට්‍යයෙ රංගනය වෙනුවෙන් ඇයට රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළිය සම්මානය ලැබෙනවා. කොහොම වුනත් ඇය නැවතත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට ඔස්ට්‍රේලියාවට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලත් අපට කිවුවා. ඉතින් මේ තමා හැමෝම ආදරේ කරන ගයනි ගිසන්තිකාගේ සුන්දර චායාරූප කිහිපයක්.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

.