‘ඕනම කෙනෙක් විරහවේ රස විඳලා තියෙනවා’ තවමත් තනිකඩව ඉන්න ෂලනි තාරකා කියන කතාව

ලංකාවේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සුන්දර රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියන්නේ. සම්මාන උළෙලකදී හොඳම නිළිය සහ ජනප‍්‍රියම නිළිය යන සම්මාන ද්විත්වයම එකවර දිනාගන්න සමත්වුණා අතලොස්සක් රංගන ශිල්පිනියන් අතරට එක්වන්නත් ඉතාම කෙටිකලකින් ශාලනිට හැකිවෙනවා. රංගන ශිල්පිනියක ලෙස හැමෝගෙම ආදරේ දින්ගෙන් ඉන්න ශලනි නිරූපිකාවක වගේම වැඩසටහන් මෙහෙයවන්නියක්ද වනවා ඒ විතරක් නෙවෙයි ශලනි කියන්නේ දක්ෂ ගේය පද රචිකාවක්. කොහොම වුනත් කාලයක් ඇය ගීත ලියන එක නවතා තිබුනා.

ඉතින් දැන් ශලනි ඉන්නේ විවාහ වෙන වයසේ කියලා බොහෝදෙනා කියනවා නමුත් ශලනි ආදරය පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”මමත් ආදරේ කරලා තියෙනවා. ආදරේ සමහර තැන් ඇත්තටම තියෙන්නේ විරහවක් තමයි. විවාහයෙන් කෙළවර වන ප්‍රේම කතාවල විරහව තිබිලා තියෙනව කාටවත් නෑ කියන්න බෑ. ආදරේ කරපු කරපු ඕනෑම කෙනෙක් විරහවේ රස විඳලා තියෙනවා. ඉතින් මම හිතන්නේ විරහවත් එක රහක් තමයි. අපි එක විඳින්න ඕන කියලා. කෙනෙක්ට ආදරය අනිවාර්යයි හැමෝටම පොදුයි ඒක, ඉතින් අපි බලන් ඉමු ඒ ආදරේ ලැබෙනකන්” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන ශලනිට එයාගේ ආදරේ ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමු නේද.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.