ඔබ අයිති මෙම කාණ්ඩ දෙකෙන් කුමන වර්ගයටද…?

මිනිසුන් එකිනෙකාගෙන් කොතරම් වෙනස් ද කියා සිතාගත නොහැකි තරම්ය. මිනිසුන් එසේය. සමානකම් ගලපා ගැනීම එතරම් අපහසුය. පහත ඡායාරූප ඊට උදාහරණ වේ එකිනෙකට වෙනස් දෙයාකාරයක මිනිස් ක්‍රියාකාරකම් එකම ඡායාරූපයකට හසු කරගැනීමට සමත් වූ අපූරු සහා හාස්‍යජනක ඡායාරූප එකතුවක් තමයි මේ.

එයාටයි මුල්තැන

රෝලර්කෝස්ටර් රයිඩ් එකකින් ලැබෙන විනෝදය හැමෝටම දැන්නේ නැහැ.

ලෝකයේ විද්‍යාඥවරු පවා දෙයාකාර බව නිගමනය කල හැකි වූ මොහොතක්

සෙල්ෆී ගද්දි මෙහෙම බුම්මගෙන ඉන්න යාලුවෙක් ඔයාටත් ඉන්නවාද?

ඉස්කෝලේ ගිය පළමු දවසේ ඔයාගේ අත්දැකීම මේ දෙකෙන් කෝකද?

දත් බෙහෙත් එලියට ගන්න විදියෙන් පවා වෙනස් අඹු-සැමි යුවලක්

IT  experts ලා වුණත් වර්ග 2 යි

මේ දෙකෙන් කොයි ක්‍රමය ද ඔයාට පුරුදු?

“පැටලෙන්නේ නැතිව ඔතන්න ඕන” Vs. “ලබන අවුරුද්දේ එලියට ගද්දිම ලිහනවා’

බඩු අසුරාතබන සාමාන්‍ය ක්‍රමය සහා අධි සුඛෝපභෝගි ක්‍රමය. කොහොමද වෙනස?

කෝකද දැන් හරි ක්‍රමය?

ඔබේ desktop එකේ පෙනුම කොයි වගේද?

පොත් වලට ආදරය කරන අයගෙයි- පොත් පෙරළන අයගෙයි වෙනස

party  එකට විකට ඇඳුමක් ඇඳගෙන එන්න කිවුවම යන විදිය

ඔයා ඉන්නේ Mark ගේ team එකේද නැත්නම් Robert ගේ team එකේද?

නත්තල් ගහක් සරසද්දිවත් එකඟතාවයකට එන්න බැරිවුණු අඹු-සැමි යුවලක් ඊට සොයාගත් විසඳුම 50:50.