‘ඒ සිදුවීම ගැන පටුවට හිතන්න එපා’ ජනප්‍රිය නිලි ඉෂාර කියන කතාව

ලංකාවේ කළා ලෝකයේ හැමෝම වගේ ගොඩක් ආදරේ කරන කළා කාරිනියක් තමයි ඉෂාරා සඳමිණී කියලා කියන්නේ, රංගනයට වගේම නිවේදනයටත් ඇය ගොඩක් දක්ෂයි. ඒ වගේම පුංචි තිරයේ වැඩිම ප්‍රේක්ෂක ආදරය දිනාගෙන ඉන්න චරිතයටක් විදියටත් ඉෂාරා හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ඉෂාරා, ආයුර්වේද වෛද්‍යවරියක් කියලා ගොඩක් අය දන්නේ නෑ. කොහොම වුනත් කළා කටයුතු සහ පවුලේ කටයුතු සමබරව කරනගෙන යන ඇය විවාහයෙන් පස්සේ ටෙලිනාට්‍ය හරහානම් වැඩිය දකින්න ලැබුනේ නෑ.

ඉෂාරා විවාහ වෙන්නෙත් රංගන ශිල්පියෙක් වගේම නීතීඥවරයෙක්ද වන පතිරණ සමඟ. එම විවාහයෙන පස්සේ ඇය වසර පහක පමණ කාලයක් රංගනයෙන් ඈත්වෙලා හිටියා. කාලයක් ඉෂාරා පිලිබඳ ලොකු කතා බහක් ඇතිවෙලා තිබ්බා ඒ ඇය මිස් ශ්‍රී ලංකා තරඟාවලිය සඳහා ඇඳපු ඇඳුමක් නිසා. නමුත් ඉශාරානම් කියන්නේ ඒ ගැන පටු විදියට හිතන්න එපා කියලා. කොහොම වුනත් දැන් ඉෂාරා ගොඩක් සුන්දර යුග දිවියක් ගත කරනවා. ඉතින් කාලයක් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කල ඉශාරාගේ සුන්දර කැදැල්ලේ පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.