‘ඒ වැඩෙන් මට ලක්ෂ දෙකක් ලැබුනා’ තරුණයන් පෝලිමේ පස්සෙන් යන ජනප්‍රිය නිලි හිමායා

අපේ කළා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රනගන ශිල්පිනියක් තමයි හිමායා බණ්ඩාර කියන්නේ, නමුත් ප්‍රේක්ෂකයින්ට ඇය පුරුදු දෙවෙනි ඉනිමේ හිටිය සොනාලි ටීච කිවුව්වම. විවිද කළා නිර්මාණ හරහා වගේන පොටෝ ෂූට් හරහා කළා ලෝකයේ නිතර දකින රංගන ශිල්පිනියක් වුනත් හැමෝම තවම හිමායාට කතා කරන්නේ සොනාලි ටීච කියලා. ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න හිමායා බණ්ඩාරගේ සම්පූර්න නම අංජු හිමායා බණ්ඩාර, නමුත් අය පාවිච්චි කරන්නේ හිමායා බණ්ඩාර කියලා. ඉතින් හිමායා කළා ලොවට පිවිසුන ආකාරය පිලිබඳ අපිට කිවුවේ මෙහෙමයි ”මම මුලින්ම මේ ක්‍ෂේත්‍රයට එන්නේ නිරූපිකාවක් විදියට. ඊටපස්සේ මම රංගන ක්‍ෂේත්‍රයට සම්බන්ද වුනේ සිරි කුලරත්න මහතාගේ ‘රාස්ස කැලේ’ කියන චිත‍්‍රපටයෙන්. ඊටපස්සේ මම විවිද සුළු චරිත රැසක් රඟපෑවා. ඊටපස්සේ තමයි මම දෙවෙනි ඉනිමට සම්බන්ද වුනේ” කියලයි.

බොහොමයක් රංගන ශිල්පිනියන් කළා ලෝකෙට එන්නේ අහම්බෙන් නමුත් හිමායා කැමැත්තෙන්ම තමා රංගන ශිල්පිනියක් වෙන්නේ ඉතින් ඇය රඟපෑම තෝරාගත් හේතුව පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ”ඇත්තටම මම පොඩි කාලේ ඉඳල කැමැත්ත තිබ්බේ රංගනයට. ඒ කාලේ රඟපෑම කියන්නේ මොකද්ද කියලා කිසිම අවබෝදයක් තිබ්බේ නෑ. මම උසස්පෙළ අවසන් කරලා ඉද්දී ‘විම් දිස්නෙට දිස්නෙ’ කියන රූපවාහිනී වැඩසටහනට පෙනී ඉන්න මට අවස්තාව ලැබුනා. ඒ තරඟයෙන් ජයගත්තේ මම. මට ඒ වැඩේට ලක්ෂ දෙකක් ලැබුනා. මුදලට වඩා එදා ටී.වී. එකේ මගේ රුපය දැක්කම මට ලොකු සතුටක් දැනුනා ඊටපස්සේ තමයි මම නිලියක් වෙන්න තීරණය කලේ” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන හිමයාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.