‘ඒ චරිත ගොඩක් නරකයි’ ආත්ම ගෞරවය බේරගන්න ලැබුන අවස්ථා එපා කිවුව අමන්දා කියන කතාව

රංගනයට ඇවිත් කෙටිකාලයකින් ජනප්‍රිය වෙන්න හැමෝටම ලැබෙන්නේ නෑ, ඒ වාසනාව ලැබෙන්නේ කළා ලෝකයට පිවිසෙන රංගන ශිල්පිනියන්ගෙන් බොහොම සුළු පිරිසකට පමණයි. ඉතින් ඒ වගේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉතාම කෙටි කාලයකින් ජනප්‍රිය වුන රංගන ශිල්පිනියක් තමයි අමන්දා ජයරත්න කියන්නේ. අමන්දා මුලින්ම රංගනයෙන් දායක වුනේ ‘නීලපබළු’ නාට්‍යයේ ඉන්පසු ඇය ‘තෝඩු’ ටෙලි නාට්‍යට සිය රංගන දායකත්වය ලබා දුන්නා පසුව ඇය ‘සිඳු’ ටෙලි නාට්‍යට සිය රංගන දායකත්වය ලබාදුන්නා

ටෙලිනාට්‍ය හරහා මෙතරම් ජනප්‍රිය වුනත් අමන්දා තවමත් සිනමාවෙන් දකින්න ලැබුනේ නෑ ඉතින් එකට හේතුව ලෙස ඇය කියන්නේ මේ වගේ කතාවක් ”මෙහෙමයි මට චිත්‍රපට වලට ආරාධනා ගොඩක් ආවා හැබැයි ඒ චරිත වලට මම කැමති නෑ. මට හිතුනා ඒ චරිත නිසා මගේ චරිතයට කැළලක් වේවි කියලා. හොඳ චරිත විතරයි මම බාරගන්නේ. චිත්‍රපටවල අවස්ථා මඟහැරීම ගැන දුකයි. ඒත් මට හැමදේටම වඩා වටින්නේ මගේ ආත්ම ගෞරවය.” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන අමන්දාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.