‘එයා ළඟ ඉද්දි මගේ හිතට පුදුම සැහැ­ල්ලුයි’ ජනප්‍රිය ගායිකා ෆැලන් ඇන්ඩ්‍රියාගේ රහසක් හෙළිවෙයි

ලංකාවේ සැඟව සිටින නවක ගායක, ගායිකාවන් අභිෂේක ගන්වන ගීත තරගාවලි තරඟාවලි කියන්නේ ලංකාවට වෙනස් අත්දැකීමක් නෙවෙයි. ඉතින් මේ විදියට ප්‍රථම ස්ථානය දිනාගෙන ලංකාවේම ජනප්‍රිය වුන තරු වලින් දැන් නිතර දකින්න ඉන්නේ ඉතාම සුළු පිරිසක් පමණයි. ඉතින් ඒ වගේ රියැලිටි ගායන තරඟයකින් ප්‍රථම ස්ථානය දිනාගෙන ලංකාවේම ආදරේ දිනාගත් සුන්දර තරුණියක් තමයි ෆැලන් ඇන්ඩ්‍රියා කියන්නේ. දෙරණ ඩ්‍රීම් ස්ටාර් “සීසන් 9” ශූරතාවය දිනාගත් ඇය රියැලිටි ඉතිහාසයේ ලැබුන දැවැන්තම ත්‍යාගය වන රුපියල් ලක්ෂ 150ක් වටිනා සුඛෝපභෝගී නිවසටත් හිමිකම් කිවුවා.

ඉතින් දැන් ෆැලන් ඇන්ඩ්‍රියා කියන්නේ ලංකාව දන්නා චරිතයක් ඉතින් ෆැලන් අනාගත බලාපොරොත්තු පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ” ඇත්තටම මම යමක් කමක් තේරෙන කාලේ ඉඳන් හීන දැක්කේ ගායන ශිල්පි­නි­යක් වෙන්න. තමන් දක්ෂ සහ ආස කරන දේම තමන්ගේ වෘත්තීය බවට පත්වෙ­නවා නම් එය ජීවි­තයේ තෘප්ති­මත් වෙන්න පුළුවන් වගේම ඒක ලොකු භාග්‍ය­යක්. ඉතින් මගේ දැන් බලා­පො­රො­ත්තුව මං හීන දැක්ක මේ වෘත්තී­යෙන් ඉදි­රි­යටම යමින් රට වෙනු­වෙන් ජාත්‍ය­න්ත­රය නියෝ­ජ­නය කරන්න.” කියලයි. ඒ වගේම ෆැලන් හැම තැනම එක්කන් යන යාළුවෙක් ඉන්නවලු ඉතින් ඒ යාලුවා පිලිබඳ ෆැලන් කියන්නේ මෙන්න මෙහෙමයි ”ඇත්තමයි මම එයාව යන යන තැන අර­ගෙන යනවා. දෙරණේ අව­සාන මහා තර­ග­ය­ටත් එයා එක්කන් ආවා. එයා මගෙ ළඟ ඉන්න­කොට මගේ හිතට පුදුම සැහැ­ල්ලුයි. දැන් එයාව අතා­රින්න බැරි තර­ම­ටම මට දැන් ගොඩක් සමී­පයි. එයා තමයි මගේ හුරතා පොඩි ඌරු පැටි­යෙක්.” කියලයි ඉතින් ඔයාලා හැමෝම දන්නා ජනප්‍රිය ගායිකා ෆැලන්ගේ සුන්දර චායාරූප එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.