‘එයා සීයට සීයක් මාව තේරුම් අරගෙන ඉන්නේ’ ජනප්‍රිය නිලි සුලෝචනා කියන කතාව

කාලයක් ලංකාවේ තරුණයන්ගේ හදවත් සොරාගත් ටෙලිනාට්‍යක් තමයි ‘තණමල්විලකොල්ලෙක්’ කියන්නේ, ගමක ජීවත්වන දීප්ත කියන තරුණයා වටා ගෙතුන මෙම ටෙලිකතා මාලාව ලංකාවේ අංක එකේ ටෙලිනාට්‍ය බවටත් පත්වුනා, ඒ වගේම සම්මාන කිහිපයක් දිනාගැනීමටත් සමත්වුනා. කොහොම වුනත් මේ වනවිට තණමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍යයේ අවසන් කොටසත් විකාශනය අවසන් වෙලා වසරක් පමණ වනවා, නමුත් මේ කතාවෙන් හැමෝගෙම හදවත් චරිත අපිට තවමත් හොඳින් මතකයි, ඒ චරිත අතරින් කාගේත් ආදරේ දිනාගත් චරිතයක් තමයි දීප්තගේ අක්කා, ඉතින් මේ චරිතයට පන පොවන්නේ සුලෝචනා වීරසිංහ විසින්. සුලෝචනා කියන්නේ කළා ක්‍ෂේත්‍රයේ නිතර දකින්න ලැබෙන චරිතයක් නෙවෙයි, එකට හේතුව ඇය රැකියාව නිරත වනවා, විවේකයක් ලුනොත් තමයිලු සුලෝචනා රඟපාන්නේ.

ඉතින් මේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සුලෝචනා දැන් විවාහකයි ඉතින් ඇය ඇයගේ පුද්ගලික ජීවිතය පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක්, ”මගේ මහත්තයා චානක සංජීව. ඔහු කැමරා අධ්‍යක්ෂවරයෙක්. පසුගිය දිනවල විකාශනය වුන රාවණා ටෙලි නාට්‍යයේ කැමරා කලේ ඔහු. මේ කළා ක්ෂේත්‍රය නිසාමයි ඔහු මට මුණගැහෙන්නේ. ඒ නිසා චානක සීයට සීයක් මාව තේරුම් අරගෙන ඉන්නේ. මේ රංගනය වෙනුවෙන් ඔහු මට හුඟක් උදව් කරනවා. මගේ දියණිය මෞලි ආර්යා. අපි ගොඩක් සුන්දර විදියට කාටවත් කරදරයක් නැතුව සරල ජීවිතයක් ගත කරනවා.” කියලයි ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන සුලොචනාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.