‘එයා සැමියෙක්ගෙන් වෙන්න ඕන හැම දේම ඉටු කරනවා’ නවක නිලි චතු රාජපක්ෂ කියන කතාව

ඉතාම කෙටි කාලයකින් ලංකාවේ කළා ලෝකයේ ආදරය දිනා ගන්නට සමත් වුණු නවක රංගන ශිල්පිනියක් තමයි චතු රාජපක්ෂ කියන්නේ. බොහොම කුඩා කාලයක් තුල ඇය රංගන ක්‍ෂේත්‍රයේ මතක හිටින චරිත කිහිපයක්ම කරන්න වාසනාවන්ත වුනා. චතු මුලින්ම කලාවට එන්නේ 2016 වසේදී 2018 දී ඇය රියැලිටි තරගයක් සඳහා සහභාගි වෙනවා. ඒ වගේම චතූ කියන්නේ නිරූපන ශිල්පිනියක් ඒ වගේම දැන් ඇය ප්‍රවෘත්ති නිවේදිකාවක් සහ රංගන ශිල්පිනියක් වෙලා ඉන්නවා. ඉතින් චතූ කියන විදියට ඇය කලාවට එනවට ගෙදරින් කැමතිවෙලා නෑ ඉතින් චතූ ඒ පිලිබඳ කිවුවුඑ මේ වගේ කතාවක් ” අපේ ගෙදර කිසිම කෙනෙක් මම කලාවට එනවට කැමති වුනේ නෑ. මොකද අද සමාජයේ රංගන ශිල්පිනියකට තියෙන තැන ගැන ඇත්තටම සතුටු වෙන්න බෑනේ. නිළියක් කිව්වම ඒ දිහා බලන කෝණය වෙනස් නිසා ඒ අය කැමති වුනේ නෑ” කියලයි.

චතු රාජපක්ෂ දැන් බිරිඳක් ඇයගේ සැමියා තමයි ලංකාවේ ජනප්‍රිය ව්‍යපාරිකයෙක්වන දර්ශන ඩී. කොස්තා. ඉතින් චතූ ඇයගේ පෙම්වතා පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ” එයාගේ නම කොස්තා, මට ගොඩක් ආදරෙයි හැබැයි එයා එයා රංගනයට නම් එතරම් කැමති නැහැ. ඒත් මේක කරන්න එපා නතර කරන්න කියලා කවදාවත් කියලා නෑ, ඇත්තටම ස්වාමිපුරුෂයෙක් විදියට එයාගෙන් විය යුතු යුතුකම් වගකීම් නොපිරිහෙලා ඉටු කරන කෙනෙක්.” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන චතූගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.